prashna ahanna epa yako minissunta kisi aithiyak na deviyan gana prashna karanna.
දෙවියන් ගැන නෙමෙයි සහෝ ඇහුවේ
වෙන මිනිහෙක්ගේ කසාද ගෑණි බඩ කරපු දෙවියෙක් ගැන තව මොනවා අහන්නද බන් ???
මම ඇහුවේ දිව්‍ය පුත්‍රයා ගැන
ජේසු තුමා කියපු දහම අදහනවා අද මීට වඩා ගොඩක් ප්‍රශ්න අඩුයි බන්
ආගමේ නාමයෙන් මිනී මරාගත්තේ නැත්තේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බුද්ධ දර්ශනය නිසා විතරයි බන්...
අනික් හැමෝගේම කිල්ලෝට වල හුණු තියෙන බව කවුරුත් දන්නවනේ








