ජේසු වඩිද්දී මෙහෙම වෙනවද බං.

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ජේසු වඩිද්දී මෙහෙම වෙනවද බං.

    ජේසු තුමාට ේවා කරන්න පුලුවන්ද බං.:confused::confused:






    5.40 ඉදන් බලන්න.



    මේ ලෙඩ හොද කරනවද ආතල් ගන්නවද?:confused::confused:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    machan mama roman catholic , ape agame mehema ekak na bro.oya baibal,yehowage shakshi karayo,e wage un karana wada thama,aththa naththa nam danne na
     
    • Like
    Reactions: madushan2000

    madushan2000

    Junior member
  • Jan 31, 2009
    105
    14
    18
    මොනවද බන් මේ විකාර .පල්ලි වල මෙහෙම දේවල් කරනවා කියල මම අදයි දැනගත්තේ .මම වෙන ආගම වලට අපහාස කරන්න කැමතිනේ .ඕනේ කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියනවා .එත් මේකනම් මානසික රෝගයක් බන්.
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    මමත් දැකල තියනවා සමහර ක්‍රිස්තියානි නිකාය වල මේවගේ සිද්දි කරනවා...මේ අය කියනවා යාච්ඤා නොකර කෑමක් කැවත් වමනේ යනවා කියල කියනවා ..තව අසනීප වෙන්නේ නැහැ.. ...ඕවගේ තව ගොඩක් ජාති කියනවා .....මම නම් හිතන්නේ යමක් දැඩිලෙස මානසට කවද්දල එතිවෙන මානසික විකුර්ති තත්වයකින්න් මෙහෙම වෙනවා එති කියල .....
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    machan mama roman catholic , ape agame mehema ekak na bro.oya baibal,yehowage shakshi karayo,e wage un karana wada thama,aththa naththa nam danne na

    ou ban .aagam wala oyawage seen naaha..mun me aagam wikun salli hoyana ewun thama.haa aagamakma aagame nama pawichiyen waradi wada karala thamane pawdgalika awashyatha itu karagana ewun innawa.