ජේසු වැඩ පෙන්වයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඕන එකෙක්ට ඔහොම ඇඳගෙන ගිහින් ආගමට අපහාස කරන්න පුළුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    ඉටි රූපයක් ගල් පිළිමයක් නොවෙයි අපේ ජේසු..
    මට ජය ගෙනදෙන ජීවමාන සමිඳු..
    මා බලවත් කරනා සමිදා නන් තුළ සියල්ල කළ හැකි වේ..
    සියල්ල කළ හැකි වේ..
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ආ.. මේන්
    JMIvz_PvU4JqSh-r4GIYYPiDIxEhviSrvnbO0By2rWk.jpg
     
    • Haha
    Reactions: Dr.Amdan

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉටි රූපයක් ගල් පිළිමයක් නොවෙය අපේ ජේසු..
    මට ජය ගෙනදෙන ජීවමාන සමිඳු..
    මා බලවත් කරනා සමිදා නන් තුළ සියල්ල කළ හැකි වේ..
    සියල්ල කළ හැකි වේ..
    🙏
     
    • Haha
    Reactions: Candid-B

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දේවියන් වහන්සේගේ නාමයෙන් මොවුන් කරගන්නා වූ පාපයන්ට කමා කරනු මැන...
    මොවුන්ගේ දෑස් දේව ආලෝකයෙන් දීප්තිමත් වේවා...
    යොහෝවා මේ ලෝකයේ සාමය වැපරෙව්වා සේ සාමය පැතිරේවා... ආදරය සැම හදවත් තුල ඇතිවේවා...
    ආමේන්... අලෙලූයියා...
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    රිදෙන්නේ මොකටද බන්? :rofl:
    උබනේ රිදිල dislike දාල තියෙන්නේ..
    මම සමාන උදාහරණයක් පෙන්නුවා විතරයි
    ඉතින් මොකෝ මගේ කමෙන්ට් එකට දාල තියෙන්නේ දාගනින්කෝ නිකන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,804
    113
    Mother Earth
    ඉතින් මොකෝ මගේ කමෙන්ට් එකට දාල තියෙන්නේ දාගනින්කෝ නිකන්.
    දෙවි පියාට ප්‍රශංසා වේවා..
    ප්‍රශංසා වේවා.. හලේලුයා..
    ශුද්දෝත්තමයාණන්ට ප්‍රශංසා වේවා..
    ප්‍රශංසා වේවා.. හලේලුයා..
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතින් යකෝ උබ කියපු එකට සමාන එකක් නේ මම දැම්මේ . 🥴
    ඉතින් මට මොකෝ?
    දෙවි පියාට ප්‍රශංසා වේවා..
    ප්‍රශංසා වේවා.. හලේලුයා..
    ශුද්දෝත්තමයාණන්ට ප්‍රශංසා වේවා..
    ප්‍රශංසා වේවා.. හලේලුයා..
    Amen🙏.
     
    • Love
    Reactions: Candid-B