🔴ආණ්ඩුව වැඩ පෙන්නයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද? ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා. හොරු ටිකත් එකා දෙන්නා ඇතුළට යනවා. කේස් එකකට තියෙන්නේ පාතාලේ උන් මරාගන්න එකේ අඩුවක් නැති එක. අවුරුද්ද ගෙවෙද්දී මීටත් වඩා හොඳ තැනක ඉඳියි කියල හිතනවා. ලපය වැඩ්ඩා නොවැ ඈ දිලානයෝ? @dilann 🧐
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    වෙන කිසිම කාලෙක මෙ තරම් නීතියෙ ආධිපත්‍යය සුරැකුනෙ නැ

    හෙමින් හෙමින් රටෙ වැඩ ටික සාදරනව නීතියට අනූව යනවා
    අනික ආයොජනත් එනව ටික ටික රට හැදෙන බවක් පේනවා

    අනුර ප්රමුක ජෙප්පො ටික ඇරෙන්න මෙක හදන්න වෙන එකෙක් නැ
    වෙන එකෙක් ආවත් හොරකමයි වන්චවයි පවුල් පාලනයයි හිස ඔසවනවා

    ජෙපෝ අඩුම අවුරුදු 20ක් වත් ආන්ඩු කරන්න ඕන
    එතකොට මිනිස්සුත් ආකල්ප වලින් හ ආර්තික අතින් දියුනු වෙයි.

    සජිය හරි නැමොලය හරි අවොත් කියන්න තියෙන්නෙ GOD bless srilanka කියල තමයි
    එහෙම වුනොත් ඉන්දියාවට හරි බොට්ටුවෙන් පැනගනිල්ලා
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද? ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා. හොරු ටිකත් එකා දෙන්නා ඇතුළට යනවා. කේස් එකකට තියෙන්නේ පාතාලේ උන් මරාගන්න එකේ අඩුවක් නැති එක. අවුරුද්ද ගෙවෙද්දී මීටත් වඩා හොඳ තැනක ඉඳියි කියල හිතනවා. ලපය වැඩ්ඩා නොවැ ඈ දිලානයෝ? @dilann 🧐

    ඉන්ජිනේරු කුමාරව ඇතුලට දාන්නෙ නැද්ද බං? ඌ අයින් වෙන්නෙත් නැල්ලුද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    අවංකව කියපල්ලා දැන් ජෙප්පෝ ආණ්ඩු පිහිටුවලා අවුරුද්දක් වෙන්නත් ළඟයි. දැනට රටේ ආර්ථිකය, සාමාන්‍ය ජන ජීවිතය වගේ දේවල් ගැන හිතුවාම යම් ස්ථාවර ගතියක් පේනවා නේද? ඩොලර් එක වුණත් 300ට අඩුවෙන් අල්ලගෙන ඉන්නවා. හොරු ටිකත් එකා දෙන්නා ඇතුළට යනවා. කේස් එකකට තියෙන්නේ පාතාලේ උන් මරාගන්න එකේ අඩුවක් නැති එක. අවුරුද්ද ගෙවෙද්දී මීටත් වඩා හොඳ තැනක ඉඳියි කියල හිතනවා. ලපය වැඩ්ඩා නොවැ ඈ දිලානයෝ? @dilann 🧐
    welcome back
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    සමනලයෙක් නෙවෙයි මී මැස්සෙක් වුණත් අදාළ කර්තව්‍ය හරියට කරනවනම් ඒ එච්චරයි නේ බං
    ට්‍රු
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,717
    113
    පාතලයෝන්ගේ සින් එක අරුනමනම් වෙන ලොකු අවුලක් නෑ...
     
    • Like
    Reactions: dusty2

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,511
    16,267
    113
    Kim Jong Un Friend GIF
     
    • Haha
    Reactions: Asmodeus and KDH

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    ලන්කාව වගෙ රටක් තාම මෙ තරම් නීතියෙ ආදිපත්ය ශක්තිමත් වෙන්න තරම් දියුනු නැ

    රනිල් හිරෙ යන්නෙ නැ ... මෙදා සරෙ තමයි සුදා වගෙ හොයන්නෙ බලන්නෙ නැතුව කියවන එවුන් පච වෙන්නෙ
     
    • Like
    Reactions: dusty2

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    වෙන කිසිම කාලෙක මෙ තරම් නීතියෙ ආධිපත්‍යය සුරැකුනෙ නැ

    හෙමින් හෙමින් රටෙ වැඩ ටික සාදරනව නීතියට අනූව යනවා
    අනික ආයොජනත් එනව ටික ටික රට හැදෙන බවක් පේනවා

    අනුර ප්රමුක ජෙප්පො ටික ඇරෙන්න මෙක හදන්න වෙන එකෙක් නැ
    වෙන එකෙක් ආවත් හොරකමයි වන්චවයි පවුල් පාලනයයි හිස ඔසවනවා

    ජෙපෝ අඩුම අවුරුදු 20ක් වත් ආන්ඩු කරන්න ඕන
    එතකොට මිනිස්සුත් ආකල්ප වලින් හ ආර්තික අතින් දියුනු වෙයි.

    සජිය හරි නැමොලය හරි අවොත් කියන්න තියෙන්නෙ GOD bless srilanka කියල තමයි
    එහෙම වුනොත් ඉන්දියාවට හරි බොට්ටුවෙන් පැනගනිල්ලා
    Gota tath U wa Geynakota Oya Thaalemata neyda Mey Kawiyama Liwwe?