ජේසු හොඳ එකා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නැති ප්‍රශ්නයක් ටික ටික උඩ එනව වගේ දැනෙනවා...


    ප්‍රශ්නයේ මුල ඇත්තෙ පරණ කෙනාම තමයි....
    ඇයි හාමුදුරුවරුන්ට විතරද බනින්න ඕන. කර්මය ගැන කීවම හිනාවෙනවා. ජේසුට මොනාහරි කීවම වේදනයි
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මාගේ ගෙල දෙපලු කර හිස කදින් වෙන් කලත් බුදුන් වහන්සේ සරණ හැර වෙන සරණක් නොපතමි. දෙවියන්ට දෙවි වූ/ බ්‍රහ්මයන්ට බ්‍රහ්මවූ මාගේ බුදු පියාණන් වහන්සේට සමාන කරන්න මිහිපිට ජගතෙක් නොමැත. දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන්නෙ මගෙ බුදු පියාණන් වහන්සේ පමනකි. ඒ තරම් උතුම් සාස්තෲන් වහන්සේ සරණ යන්න මම සංසාරේ අප්‍රමානව පින් කර ඇත.
    එකක් කියහන්කෝ අපිත් අසරන වෙනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Whos That Voice Of God GIF by Shark Week