ජේසූ නොහොත් ගෝඩ්.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මම හිතන්නේ ජේසූ නොහොත් ගෝඩ්..... පොර තමා මේකට වැරදි.... මේ මරන සියල්ලටම වග කියන්න ඔනි එකම කෙනා එයා තමා... ඒක පටන් ගන්නේ පොරට මේවා මවන්න හිතුන තැනින්...
    එහෙම මැවීමක් කලේ නැත්තම්... මෙහෙම ගහ මරා ගන්නෙ නෑනේ.....

    (මම කලින් පෝස්ට් එකක් දැම්මා බෙන්ජාට අරුන්ට බර අවි දාල ගහන්න කියලා, ඒත් මුන් කිසිම සැලකිල්ලක් නැතුව ගහලා පොඩි උන් පවා මැරිලා (ඒකටනම බෙන්ජා ගැන කලකිරිලා ඉන්නේ) කියලා අරාබී උන් කියනවානේ. උන් බොරුවට කියන්වාද දන්නෙත් නෑ, තව එකක් මම අරාබ් ඩෑල් එකක්ම කියනවා දැක්කා හමාස් උන් ඉස්කෝල, හොස්පිටල් වගේ තැන් වලට වට කරලා මෝටාර්, රොකට් එහම මවුන්ට් කරන් ඊස්‍රායල් උන්ට ගහලා එතන ටාගට් එකක් වෙලා අරුන් රිටාන් එක දුන්නම කොහොමත් අරකේ ඉන්න පොඩි උන් මැරෙනවානේ, බෝම්බ වැටිලා පිපුරුනාට පස්සේ උන්ගේ ආට් අනම් මනම් අයින් කරලා වීඩියෝ කල්ල දානවලු පොඩි උන් ඉන්න තැනකට ගැහුවා කියලා, සමහර තාත්තලා ඉන්නවලු කොහේ හරි ටාගට් එකක් ඊස්‍රායල් උන් ගත්තා ගහන්න යන්නේ කියලා ආරංචි උනාම පොඩි උන්ව අරං ගිහින් හිර කරලා එනවලු බෝම්බ වලට අහු වෙලා මැරෙන්න, එතකොට බ්ලේම් එක දෙන්න පුලුවනේ, තව ඌ කියනවා දැක්කා හමාස් උන් මැරුනම උන්වත් දානවලු අර සාමාන්‍ය මිනුස්සුන්ගේ ගොඩට)

    එහෙම මැව්වේ නැත්තම් මම මෙහම පෝස්ට් එකක් දාන්නෙ නෑනේ.....
    ------ Post added on Oct 22, 2023 at 7:09 AM
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ජේසුට කලින් අල්ලාහ් ලෝකය මැව්වේ
    එහෙනම් අල්ල මේක මවන්නේ නැතුව හිටියානම් ඉවරනේ..... දුකක් නෑනේ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ

    ඒකනේ ඉතින් කියන්නේ වැරදිලා මාවලාද දන්නේ නැහැ ඒ අස්සේ හරාම් සතා ඌරත් ඌත් මවලා තියෙන්නේ අල්ලාහ් කියපන්කෝ😛
     
    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඒකනේ ඉතින් කියන්නේ වැරදිලා මාවලාද දන්නේ නැහැ ඒ අස්සේ හරාම් සතා ඌරත් ඌත් මවලා තියෙන්නේ අල්ලාහ් කියපන්කෝ😛
    එතකොට හිතෙන්නෙ නැද්ද මුන් මේ අලුත් එකයි පරන එකයි අල්ලන් දගල්ලේ හෙන බොරුවකට කියලා.... හොදම ගොබ්බයෝ ටික තමා අල්ලා මවලා තියෙන්නේ....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    එතකොට හිතෙන්නෙ නැද්ද මුන් මේ අලුත් එකයි පරන එකයි අල්ලන් දගල්ලේ හෙන බොරුවකට කියලා.... හොදම ගොබ්බයෝ ටික තමා අල්ලා මවලා තියෙන්නේ....
    ඕක කවුරු හරි ලියපු Manual එකක් බං
    මුන් ඒවා අල්ලාගෙන මැරෙන්න යනවා🤣
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,101
    27,519
    113
    මම හිතන්නේ ජේසූ නොහොත් ගෝඩ්..... පොර තමා මේකට වැරදි.... මේ මරන සියල්ලටම වග කියන්න ඔනි එකම කෙනා එයා තමා... ඒක පටන් ගන්නේ පොරට මේවා මවන්න හිතුන තැනින්...
    එහෙම මැවීමක් කලේ නැත්තම්... මෙහෙම ගහ මරා ගන්නෙ නෑනේ.....

    (මම කලින් පෝස්ට් එකක් දැම්මා බෙන්ජාට අරුන්ට බර අවි දාල ගහන්න කියලා, ඒත් මුන් කිසිම සැලකිල්ලක් නැතුව ගහලා පොඩි උන් පවා මැරිලා (ඒකටනම බෙන්ජා ගැන කලකිරිලා ඉන්නේ) කියලා අරාබී උන් කියනවානේ. උන් බොරුවට කියන්වාද දන්නෙත් නෑ, තව එකක් මම අරාබ් ඩෑල් එකක්ම කියනවා දැක්කා හමාස් උන් ඉස්කෝල, හොස්පිටල් වගේ තැන් වලට වට කරලා මෝටාර්, රොකට් එහම මවුන්ට් කරන් ඊස්‍රායල් උන්ට ගහලා එතන ටාගට් එකක් වෙලා අරුන් රිටාන් එක දුන්නම කොහොමත් අරකේ ඉන්න පොඩි උන් මැරෙනවානේ, බෝම්බ වැටිලා පිපුරුනාට පස්සේ උන්ගේ ආට් අනම් මනම් අයින් කරලා වීඩියෝ කල්ල දානවලු පොඩි උන් ඉන්න තැනකට ගැහුවා කියලා, සමහර තාත්තලා ඉන්නවලු කොහේ හරි ටාගට් එකක් ඊස්‍රායල් උන් ගත්තා ගහන්න යන්නේ කියලා ආරංචි උනාම පොඩි උන්ව අරං ගිහින් හිර කරලා එනවලු බෝම්බ වලට අහු වෙලා මැරෙන්න, එතකොට බ්ලේම් එක දෙන්න පුලුවනේ, තව ඌ කියනවා දැක්කා හමාස් උන් මැරුනම උන්වත් දානවලු අර සාමාන්‍ය මිනුස්සුන්ගේ ගොඩට)

    එහෙම මැව්වේ නැත්තම් මම මෙහම පෝස්ට් එකක් දාන්නෙ නෑනේ.....
    ------ Post added on Oct 22, 2023 at 7:09 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918

    Amma, thaththa condom nodamima nemei da?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ඉස්රායල් රජය කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ
    හමාස් කියන්නේ මිලේච්ච ත්‍රස්තවාදියෝ

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තහනම් ගහේ ගෙඩි කාපු එකේ ඔව්ව මොකක්ද. ලෝකෙ ඉස්සරහට ගලන්න ත්‍රිල් එකක් ඕන. ත්‍රිල් එකක් නැත්තම් වැඩක් නෑ.
     
    • Like
    Reactions: kinkon