ජේ වී පී ලා ෆොන්සිව අත හරී ෆොන්සි යු එන පී යට

Status
Not open for further replies.

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ යුද්දයක් කරපු හමුදාපති කෙනෙක්.
ලක්ෂාන් මල්ලියෝ , උඹල වගේ ඕ ලෙවෙල් විතරක් පාස් වුන මිනිහෙක් නෙමෙයි :nerd:

affoi mehema lajjawak
 

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    thread එකේ අදාල දේවල් ගැන විතරක් කතා කරන්න පොන්සේකාගේ වැරදි මගේ පිට දාල මග හරින්න එපා

    apida maga arinne naththam umbada maga arinne? :lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    SF ගේ වෑරදි උබ පිට දාන්න..... යකෝ..... උබ ඒ මිනිහත් එක්ක බලද්දි නොගෑනිය හෑකි තරමි කුඩායි........ දේශපාලනේ මොකක් උනත්....... ඒ මනුස්සය තමන්ගේ රටට ණය නෑති මිනිහෙක්.......

    ekada dan kuduwe naya gewanne
    :lol::lol::lol::lol::lol:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    mama dan podi search parak damma
    ehema ekak na ban :rofl:

    මම හිතන්නේ මිනිහා පොල් පිලිබද තමා ඩිග්‍රිය අරගෙන තියෙන්නේ........ එකයි සදහනක් නෑත්තේ...:rolleyes::rolleyes::lol::lol:
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    machan dan general pattama galawila nisa nikanma ponseka kiyanne
    yudden passe ratata karapu haniya amathaka karannath baha

    මචන් දෙශපාලන හේතු හින්දා පට්ටම් ගැලවුනත් අපිට නම් තාම ජෙනරල් ෆොන්සේකා..
    උඹට ජෙනරල් කියන්න බැරි නම් සරත් ෆොන්සේකා කියලා කතා කරපන්..
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    ekada dan kuduwe naya gewanne
    :lol::lol::lol::lol::lol:

    කුඩුවේ ඉන්න හෑම මිනිහම වෑරදි කාරයෙක්ද..... එහෙනම් ‍MR ත් කුඩුවෙ හිටියේ.......:nerd::nerd: නෙල්සන් මෑන්ඩලා කුඩුවෙ හිටියේ... සුකි නිවාස අඩස්සියෙ හිටියේ...... ඒ මිනිස්සු ඔක්කොම වෑරදි කාරයොද...:baffled::baffled:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට ගොතාබයට පස්සේ උඹ තමයි ලංකාවේ බිහි උන ලොකුම ගුණ මකුවා. අර්ජුනටත් ගරහපු එකෙක්නෙ උඹ. ආයේ මොන කතාද?
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මචන් දෙශපාලන හේතු හින්දා පට්ටම් ගැලවුනත් අපිට නම් තාම ජෙනරල් ෆොන්සේකා..
    උඹට ජෙනරල් කියන්න බැරි නම් සරත් ෆොන්සේකා කියලා කතා කරපන්..

    sarath ponseka kiyala full name ekama use wenawa aduyine machan.
    ponseka hari sarath hari kiyala kiyana eka thama lesi
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    kattiya moko kiyanne?
    api meeta passe mu dana threads wala reply nokara imu da? mu ohe ka gahala nikan cha wei
    api reply karana nisai mu th choon wenne :lol:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    මහින්දට ගොතාබයට පස්සේ උඹ තමයි ලංකාවේ බිහි උන ලොකුම ගුණ මකුවා. අර්ජුනටත් ගරහපු එකෙක්නෙ උඹ. ආයේ මොන කතාද?

    lankawe lokuma guna makuwa sarath ponseka
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ponseka karapu pahara wada gana ratama dannawa. eka eya dan widawanawa

    mamanam kiyanne kauruwat muge post walata reply nokara imu. me kalakanniyata mecchara kiyalat tikakwat tamange waradda terum aragena nahane. muwa ignore karalama dala innai tiyenne. ubanam mahama mha kalakanni awajatakyek MR8. :growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.