ජොක්කු විත් යක්කු 😂😂

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    😂😂 69 සහ 62 😂
    FB_IMG_1631201029554.jpg
     
    Last edited:

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ජොක්කු නැතුව කොහොමද බන් හදිසියට දුවාගන්නෙවත්?
    වල්ල කකුල්2 වදිනවනේ..වල්ල ගලවලා අතට අරන් "අපි තමයි හොදටම කලේ ..." කියලා දුවන්න තමා තියෙන්නේ...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?

    අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව.
    නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්.
    මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාරිය උනත් මේ දෙකට භාවිතා කරල තියෙන ක්‍රම දෙක අහස පොලව වගේ වෙනස්.
    අන්න ඒ වෙනසදි අපේ ස්වදේශී අමුඩයෙන් ඉතාමත් විශිෂ්ට විදියට ඒ කාර්ය ඉ‍ටු උනත් පටි ජොකාගෙ අතුරු අන්තරා ගොඩයි

    අපි මුලින් බලමු පටි ජොකා අපේ ඇඟට තද වෙන විදිය,

    9Vx1xUy.jpg

    පටි ජොකාගෙ තද ඉලාස්ටික් පටිය මුලින්ම ඉනට තද වෙනව,
    ඒකෙදි ඉනේ සම සම්පීඩනයකට භාජනය වෙනව වගේම සිහින් නහර වලට රුධිර පීඩනය අඩු වීම, වගේම සමහර තැන් වලට වැඩි වීම සිද්ධ වෙනව , මේ නිසා ඒක ගලවපු ගමං එතන රතු වෙලා පාර හිටල තියෙනව දැක ගන්න පුලුවං.
    ඊලඟට තට්ටම් දිගේ ඇවිල්ල ඉකිලියට යටින් යන පටි දෙක , මේ පටි දෙකට කකුලේ කලව මුල, (කකුලේ ගුද මයිල් ඇති තැන) තද වීම සහ දාඩිය උරා නොගැනීම නිසා කැපී යන්න පුලුවං වගේම ඟද වෙනව, සහ මජං වගේ කුනු එකතු වෙනව.

    ඒ වගේම ඉස්සරහ පැත්තෙන් මේකට හිර වෙන්නෙ ඇට දෙක විතරක් නෙමෙයි පයියත් හිර වෙනව,
    මේ ඔක්කොම එකට හිර කරගෙන බර උස්සද්දි හෝ වෙන ක්‍රියාවක් කරද්දි පයියේ සාමාන්‍ය රුධිර ධාරිතාවය සම්පීඩනය හේතුවෙන් අඩු වෙලා පයිය ඇකිලෙනව,
    ජිම් යන කොල්ලො ඔය දුක කියනව ඇහිලත් ඇති සමහර විට.

    දැං අමුඩෙ ගැන බලමු..

    0xQtRrZ.jpg

    අමුඩෙ ගහද්දි ඉනේ නූල බැඳල, අමුඩ ලේන්සුව අරං පස්ස පැත්තෙ පුකේ දාරෙ මැදින් තියල අර නූලට කොනක් යට කරනව, ඊට පස්සෙ අරගෙන ඇට දෙකයි පයියයි හොඳට අහු වෙන විදියට කකුල් දෙක මැදින් අරගෙන අර නූලෙ යටින් දාල ඉස්සරහට කරල විහිදවනව.

    මේකෙදි ශරීරයේ කිසිම අවයවයකට අනවශ්‍ය විදියට තදවීමක් ඇති වෙන්නෙ නෑ.
    පයියේ ලේ ටික තද වෙලා ඇතුලට යන්නෙත් නෑ,
    ලබ්බ බහින්නෙත් නෑ , ඒ වගේම උදේ පාන්දර අව්වෙ අමුඩෙ ගහං වැඩ කරද්දි ඒ මිනිහ පුදුම පෝෂනයක් ලබනව මුලු සිරුරම පිරිසිදු වාතයට සහ ඉර එලියට නිරාවරනය වීමෙන්.

    දැං අමුඩෙ ගහගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හැම තැනම නැති උනත්, තාම එහෙම ඉන්න පුලුවං තැං තියෙනව අන්න ඒ තැන ඉඳං අඟලෙන් අඟල අමුඩය භාවිතය ව්‍යාප්ත කල යුතුයි.

    යොමාල්ගේ අඩවිය
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ජොක්කු නැතුව කොහොමද බන් හදිසියට දුවාගන්නෙවත්?
    වල්ල කකුල්2 වදිනවනේ..වල්ල ගලවලා අතට අරන් "අපි තමයි හොදටම කලේ ..." කියලා දුවන්න තමා තියෙන්නේ...
    Umbe labba bahala ban...
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,743
    2,265
    113
    ජොක්කු නැතුව කොහොමද බන් හදිසියට දුවාගන්නෙවත්?
    වල්ල කකුල්2 වදිනවනේ..වල්ල ගලවලා අතට අරන් "අපි තමයි හොදටම කලේ ..." කියලා දුවන්න තමා තියෙන්නේ...
    Karanna deyak na okkotama etadeka puke gahagannai thiyenne 😂
     
    • Haha
    Reactions: usa_nihaal

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මගේ මතේ ජොකාගේ ඉදලා මේ රටට ගේන තත්වයක් ඇති කළා නං මේ වෙනකන් බලේ හිටපු හැමෝම ඒකට වගකියන්න ඕන. මේ කාලකන්නි ආණ්ඩුව උනත් මේවා නතර කලේ රට ගැන ආදරේකට නෙවෙයි උන්ට හොඳ එකෙන් පුකේ ඇරගෙන ඉන්නේ ඩොලර් නැතුව.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩෝ සර් ගෙදර ගිහිල්ල.
    එන්න කලින් ජොක්කු ටික හෝදල වේල ගනිල්ල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    ජොක්කු නැතුව කොහොමද බන් හදිසියට දුවාගන්නෙවත්?
    වල්ල කකුල්2 වදිනවනේ..වල්ල ගලවලා අතට අරන් "අපි තමයි හොදටම කලේ ..." කියලා දුවන්න තමා තියෙන්නේ...
    ඉරෝසන්ලට ලේසියිලුනෙ නැත්තන් බල්ලයි කොල්ලයි හැම එකාම එන එන පාරට ගලවන්න ඕනිලුනෙ.
     
    • Haha
    Reactions: usa_nihaal

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පටි ජොකා ද අමුඩෙද වඩා හොඳ?

    අද සමාජයේ අමුඩය ඇන්දෙ ඇයි කියල නොදන්න කම නිසා අමුඩය පහත් කොට සලකල තියෙනව.
    නමුත් එහෙම අමුඩෙට ගරහන එකෙක්ට වත් එහෙනම් පටි ජොක්කු නොහොත් සපෝටර් අඳින්නත් බෑ උං ඒකටත් ගරහන්න ඕනි එහෙම නම්.
    මොකද දෙකෙන්ම වෙන්නෙ එකම කාරිය උනත් මේ දෙකට භාවිතා කරල තියෙන ක්‍රම දෙක අහස පොලව වගේ වෙනස්.
    අන්න ඒ වෙනසදි අපේ ස්වදේශී අමුඩයෙන් ඉතාමත් විශිෂ්ට විදියට ඒ කාර්ය ඉ‍ටු උනත් පටි ජොකාගෙ අතුරු අන්තරා ගොඩයි

    අපි මුලින් බලමු පටි ජොකා අපේ ඇඟට තද වෙන විදිය,

    9Vx1xUy.jpg

    පටි ජොකාගෙ තද ඉලාස්ටික් පටිය මුලින්ම ඉනට තද වෙනව,
    ඒකෙදි ඉනේ සම සම්පීඩනයකට භාජනය වෙනව වගේම සිහින් නහර වලට රුධිර පීඩනය අඩු වීම, වගේම සමහර තැන් වලට වැඩි වීම සිද්ධ වෙනව , මේ නිසා ඒක ගලවපු ගමං එතන රතු වෙලා පාර හිටල තියෙනව දැක ගන්න පුලුවං.
    ඊලඟට තට්ටම් දිගේ ඇවිල්ල ඉකිලියට යටින් යන පටි දෙක , මේ පටි දෙකට කකුලේ කලව මුල, (කකුලේ ගුද මයිල් ඇති තැන) තද වීම සහ දාඩිය උරා නොගැනීම නිසා කැපී යන්න පුලුවං වගේම ඟද වෙනව, සහ මජං වගේ කුනු එකතු වෙනව.

    ඒ වගේම ඉස්සරහ පැත්තෙන් මේකට හිර වෙන්නෙ ඇට දෙක විතරක් නෙමෙයි පයියත් හිර වෙනව,
    මේ ඔක්කොම එකට හිර කරගෙන බර උස්සද්දි හෝ වෙන ක්‍රියාවක් කරද්දි පයියේ සාමාන්‍ය රුධිර ධාරිතාවය සම්පීඩනය හේතුවෙන් අඩු වෙලා පයිය ඇකිලෙනව,
    ජිම් යන කොල්ලො ඔය දුක කියනව ඇහිලත් ඇති සමහර විට.

    දැං අමුඩෙ ගැන බලමු..

    0xQtRrZ.jpg

    අමුඩෙ ගහද්දි ඉනේ නූල බැඳල, අමුඩ ලේන්සුව අරං පස්ස පැත්තෙ පුකේ දාරෙ මැදින් තියල අර නූලට කොනක් යට කරනව, ඊට පස්සෙ අරගෙන ඇට දෙකයි පයියයි හොඳට අහු වෙන විදියට කකුල් දෙක මැදින් අරගෙන අර නූලෙ යටින් දාල ඉස්සරහට කරල විහිදවනව.

    මේකෙදි ශරීරයේ කිසිම අවයවයකට අනවශ්‍ය විදියට තදවීමක් ඇති වෙන්නෙ නෑ.
    පයියේ ලේ ටික තද වෙලා ඇතුලට යන්නෙත් නෑ,
    ලබ්බ බහින්නෙත් නෑ , ඒ වගේම උදේ පාන්දර අව්වෙ අමුඩෙ ගහං වැඩ කරද්දි ඒ මිනිහ පුදුම පෝෂනයක් ලබනව මුලු සිරුරම පිරිසිදු වාතයට සහ ඉර එලියට නිරාවරනය වීමෙන්.

    දැං අමුඩෙ ගහගෙන වැඩ කරන්න සුදුසු පරිසරයක් හැම තැනම නැති උනත්, තාම එහෙම ඉන්න පුලුවං තැං තියෙනව අන්න ඒ තැන ඉඳං අඟලෙන් අඟල අමුඩය භාවිතය ව්‍යාප්ත කල යුතුයි.

    යොමාල්ගේ අඩවිය

    අමුඩෙන් කෙරෙන දේ මේ වගේ Boxer Briefs එකකින් වෙන්නේ නැද්ද බං , ජෝක් එකට නෙවෙයි ඇහුවේ

    u3-1.jpg
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මගේ මතේ ජොකාගේ ඉදලා මේ රටට ගේන තත්වයක් ඇති කළා නං මේ වෙනකන් බලේ හිටපු හැමෝම ඒකට වගකියන්න ඕන. මේ කාලකන්නි ආණ්ඩුව උනත් මේවා නතර කලේ රට ගැන ආදරේකට නෙවෙයි උන්ට හොඳ එකෙන් පුකේ ඇරගෙන ඉන්නේ ඩොලර් නැතුව.
    මොනා උනත් රටින් එන ඇපල් වලට වඩා මෙහේ හැදෙන අඹ ගෙඩිය ගනන්.