ජොක්කු හිල් ජෙප්පෝ 😂

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    457794291_8603735429636733_8263552799541086072_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,525
    113
    මුදල් ඇමැති වෙන්න හඳුන්නෙත්ති එක්ක තරඟ කරන මාලිමා ආර්ථික ලොක්කා Harshana Suriyapperuma business කාරයෙක්ගේ plant එකක්ද මන්දා :lol: අහන අහන හැම එකකටම වංචාව දූෂණය ගානවා හැබැයි :lol:



    Harshana Suriyapperuma - Director - Almas Holdings

    gYTc7Wy.jpeg

    XEFDukl.jpeg

    WSKPInV.png

    fxdp3zX.png

    fh1fhaf.png


    - https://www.almasholdings.com/our-team/

    Economist Talal Rafi appointed Policy Advisor to Opposition Leader

    June 19, 2024 at 2:44 PM
    B27G13I.jpeg


    https://www.newswire.lk/2024/06/19/...ppointed-policy-advisor-to-opposition-leader/
     
    • Haha
    Reactions: EVC

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උණු කැවුම් වගේ අළුත් ත්‍රෙඩ් තියන් ජෙප්පෝ ගිහින් පරණ ත්‍රෙඩි බම්ප් කරනවා ලැජ්ජාව වහගන්න..පව් යකෝ.😹😹😹😹
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මන් එදත් කිවූවා අදත් කියනවා ජෙපොන්ගේ වැඩියෙන්ම චන්ද කඩන්නේ හඳුනා තමයි ලාල් දැන් දෙවැනි තැන.
     
    • Love
    Reactions: EVC

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    මුන් තමන්ගේ යට ඇඳුමත් විකුණලා අනුකම්පා ඡන්ද හිඟාකන හිඟන්නෝ රැලක්නේ. පරිවර්තනය කරන එකාත් ලැජ්ජාවෙන් ඇඹරෙනවා ඒක කොහොමද කියන්නේ කියලා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒ අස්සේ වහල් ජෙප්පෙක් ට තද වෙලා හද්ද පරණ ජංගි ත්‍රෙඩ් උඩ දානවා..😹😹😹😹
     
    • Like
    • Haha
    Reactions: Jack London and EVC

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,305
    5,403
    113
    Panadura
    මූ ඇත්ත කියන්නෙ. අපේ Online Store වල ඇදුම් විකිනෙන්නෙ නෑ දැන්. 50% වගේ සේල්ස් ඩ්‍රොප් වෙලා. ඉස්සර හොද සේල් එකක් වුනා. දැන් ලංකාවේ කෙල්ලන්ට ඇදුම් ගන්න සල්ලි නෑ. ජොක්කු විතරක් නෙමෙයි පෑන්ටිත් හිල් වෙලා ඇති. ☹️
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,175
    113
    Kotahena
    අනුන්ගේ දුප්පත් කමට හිනා වෙන්නේ මොකද
    හිල් jokku andina උන් meke ඕන තරම් ඇති.