Questions ජොක්ස්ට්‍රැප් පාවිච්චි කරනවද ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,138
    113
    ඔයාලාගෙ තරමෙන් කොච්චර දෙනෙක් ජොක්ස්ට්‍රැප් පාවිච්චි කරනවද? ඒක සිංහලෙන් මොකක් කියලා කියන්නේද? එක පාවිච්චි කරන එකේ කිසිඳු වාසි තියෙනවද?