ජොක් එකක්ද ? වැදගත් පනිවිඩයක්ද ?/ප්‍රර්තිහ&#35

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ කතාවෙන් බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ව එර්දි ප්‍රාතිහාර්ය පෑමට අධෛර්යමත් කරලා තියනවා...!!!:yes::yes::yes:
    අනික අපිට මොනවා හරි කරන්න පැහැදිලි පහසු ක්‍රමයක් තියෙද්දී ඒකට එච්චර නටන්න ඕන නෑ කියන එක බොහෝම සූක්ෂ්ම විදියට මේ කතාවේ අඩංගු වෙලා තියනවා...!!!
    :P:D:yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මේ කතාවෙන් බුදුහාමුදුරුවෝ තමන්ගේ ශ්‍රාවකයන්ව එර්දි ප්‍රාතිහාර්ය පෑමට අධෛර්යමත් කරලා තියනවා...!!!:yes::yes::yes:
    අනික අපිට මොනවා හරි කරන්න පැහැදිලි පහසු ක්‍රමයක් තියෙද්දී ඒකට එච්චර නටන්න ඕන නෑ කියන එක බොහෝම සූක්ෂ්ම විදියට මේ කතාවේ අඩංගු වෙලා තියනවා...!!!
    :P:D:yes:

    හැබැයි ඉතින් බුදුන් ඉතාමත් ම අත්‍යාවශ්‍යම වෙලාවට එර්දි ප්‍රාතිහාර්යය පාවිච්චි කළා.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    උබ එහෙම ඕව ට්‍රයි කොරනවා නොවෙයිඅර ඉසිවරයා වගේ
    හොද වෙලාවට මේක ගගවල් නැති රටක හිටියේ