ජොකා ගලවලා ජුන්ඩා මිරිකුවා..😦😦😦

HardMode

Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    හිටිය සහ ඉන්න රාජ්‍ය නිලදාරීන් ගොඩක් කොහොමත් දැඩි විකුර්ති ලින්ගික ආසාවල් වලින් පෙලෙන අය.
    එහෙම අයට පොලීසිය , ආමි එක වගේ බලය තියෙන තැනක ඉහලට ගියාම ඔය වගේ ලින්ගික අතවර කරනවා මිනිස්සුන්ට බලය බාවිතා කරලා. ඔව්වා මේ ලෝකෙ අද ඊයෙ වෙච්ච දේවල් නෙවෙයි.

    ගොඩක් මිනිස්සු හෙන අසහනයකින් ඉන්නෙ. බලයක් ලැබුන ගමන් ක්‍රියාත්මක වෙන තිරිසන්නු කොට්ටාසයක් තමයි මිනිස්සු කියන්නෙ.
     
    Last edited:

    HardMode

    Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    @monson @2osama බලුපූට්ටුවෝ ගැනද මේ කියන්නේ ? 🤭
    බල්ලෙක්ට කටට දෙන්න තරම් අයිඩියා එන එවුන් ජනාදිපති උපදේශක කම් කරන එකේ ඔව්වා මොනාද බන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අපේ හතේ පොත අයින් කරන්න සංඝ බඩු ඉදිරිපත් වෙනකොට

    තොලක් දාන එක අත් අල්ලන් යන එක සමාජ විරෝධීක්‍රීයාකරකමක් වෙනකොට

    හාමුදුරුවො සාමනේරලාට කපනකොට

    කඩොල් පැල අස්සේ ඉදන් කපල් දිහා බලන් අතේ ගහන උන් ඉන්න රටක

    කැම්පස් එකේ කුනුහරප කවි අහලා නොරුවතින් එලිවෙනලම් ගුටි කාල චාටර් වෙලා වැටමාර පොලු ඉටිපන්දම් බස්සනව කියලා බය කරන

    රටක ......

    පොලිසියේ ජුන්ඩා මිරිකන එක සරල දෙයක් නේ එයාලගේ අතේනේ නීතිය තියන්නේ අපි කවුරුද. චිරන්තල කෑගන නිසා තමා ඕම වෙන්නේ දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටියනම් ඕම වෙන් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,370
    32,091
    113
    හිටිය සහ ඉන්න රාජ්‍ය නිලදාරීන් ගොඩක් කොහොමත් දැඩි විකුර්ති ලින්ගික ආසාවල් වලින් පෙලෙන අය.
    එහෙම අයට පොලීසිය , ආමි එක වගේ බලය තියෙන තැනක ඉහලට ගියාම ඔය වගේ ලින්ගික අතවර කරනවා මිනිස්සුන්ට බලය බාවිතා කරලා. ඔව්වා මේ ලෝකෙ අද ඊයෙ වෙච්ච දේවල් නෙවෙයි.

    ගොඩක් මිනිස්සු හෙන අසහනයකින් ඉන්නෙ. බලයක් ලැබුන ගමන් ක්‍රියාත්මක වෙන තිරිසන්නු කොට්ටාසයක් තමයි මිනිස්සු කියන්නෙ.
    Ganganige kohe mirikanna adda? Salli dipan gahanna kiyanna...