බල්ලෙක්ට කටට දෙන්න තරම් අයිඩියා එන එවුන් ජනාදිපති උපදේශක කම් කරන එකේ ඔව්වා මොනාද බන්.
Ganganige kohe mirikanna adda? Salli dipan gahanna kiyanna...හිටිය සහ ඉන්න රාජ්ය නිලදාරීන් ගොඩක් කොහොමත් දැඩි විකුර්ති ලින්ගික ආසාවල් වලින් පෙලෙන අය.
එහෙම අයට පොලීසිය , ආමි එක වගේ බලය තියෙන තැනක ඉහලට ගියාම ඔය වගේ ලින්ගික අතවර කරනවා මිනිස්සුන්ට බලය බාවිතා කරලා. ඔව්වා මේ ලෝකෙ අද ඊයෙ වෙච්ච දේවල් නෙවෙයි.
ගොඩක් මිනිස්සු හෙන අසහනයකින් ඉන්නෙ. බලයක් ලැබුන ගමන් ක්රියාත්මක වෙන තිරිසන්නු කොට්ටාසයක් තමයි මිනිස්සු කියන්නෙ.