ජොකෙක් ගන්නෝන

ndod1

Well-known member
  • Oct 28, 2023
    518
    359
    63
    පයිය ඉස්සරහින් බට්න් තියෙන ජොක්කු ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට? නැත්නම් ගාල්ල අවටින් උණත් කමක් නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ලංකට් එකක් නේද?
    තමුන්ගේ සල්ලි වලින් ලංකට් එකක් වත් ගත්තේ නැති කාලකන්නියෙක් මුලින්ම රිප්ලයි කරලා තියෙන්නේ.
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ජොකෙක් අරන් පස්සෙ බට්න් ටික අල්ලගනිම්
    🆙
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    පයිය ඉස්සරහින් බට්න් තියෙන ජොක්කු ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට? නැත්නම් ගාල්ල අවටින් උණත් කමක් නෑ.
    Functional වෙන්ඩ ඕනද Aesthetical විතරක් අ‍ැතිද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,005
    1
    43,383
    113
    තමුන්ගේ සල්ලි වලින් ලංකට් එකක් වත් ගත්තේ නැති කාලකන්නියෙක් මුලින්ම රිප්ලයි කරලා තියෙන්නේ.
    උඹ අර @Heshan Daminda යට කරපු කැරි වැඩේ අපිට අමතක නෑ