ජොකෙක් ගන්නෝන

ndod1

Well-known member
  • Oct 28, 2023
    535
    357
    63
    පයිය ඉස්සරහින් බට්න් තියෙන ජොක්කු ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට? නැත්නම් ගාල්ල අවටින් උණත් කමක් නෑ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,571
    14,457
    113
    ලංකට් එකක් නේද?
    තමුන්ගේ සල්ලි වලින් ලංකට් එකක් වත් ගත්තේ නැති කාලකන්නියෙක් මුලින්ම රිප්ලයි කරලා තියෙන්නේ.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,053
    113
    ජොකෙක් අරන් පස්සෙ බට්න් ටික අල්ලගනිම්
    🆙
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,450
    58
    15,807
    113
    පයිය ඉස්සරහින් බට්න් තියෙන ජොක්කු ගන්න පුළුවන් කොහෙන්ද කොළඹ අවට? නැත්නම් ගාල්ල අවටින් උණත් කමක් නෑ.
    Functional වෙන්ඩ ඕනද Aesthetical විතරක් අ‍ැතිද?
     

    AnuradhaRa

    Well-known member
  • තමුන්ගේ සල්ලි වලින් ලංකට් එකක් වත් ගත්තේ නැති කාලකන්නියෙක් මුලින්ම රිප්ලයි කරලා තියෙන්නේ.
    උඹ අර @Heshan Daminda යට කරපු කැරි වැඩේ අපිට අමතක නෑ