ජොතිශය මිත්‍යාවක් නම් ඇයි හැමෝම අලුත් අව&#3540

Girawa1

Member
Feb 28, 2016
69
11
0
දැන් යන්නේ කොහෙද මල්ලේ පොල් මෙතන

ජෝතිෂ්‍ය කාරයෝ ටික කෙලවෙනවා කියල දැක්ක ගමන් ආගමක් පටලවල ශේප් උනා
අපේ පැත්තේ හොර කපුවෙක් උව මාට්ටු වේගෙන එද්දී ඔක්කොම කරන්නේ බුදුබණ අනුව කියල බයිලයක් ගහල බෝධියක් ගෙනත් හිටවා මගුලක් නැටුව. දැන් ශේප් බුද්ධාගම පිටින් දාල.

:yes:
 
HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ඔයා කියන්නෙ අන් මතයට ගරු කරනවා කියල සද්ද නැතුව ඉන්න කියලද? බුදුහාමුදුරුවොත් එහෙම හිටියනම් මොකද වෙන්නෙ. මිත්‍යාදෘශ්ඨිකයන්ට කරුණු වටහල දෙන්න උත්සාහ කරන්න ඕනෙ.

ඔය නැකැත් සාස්තරේ හදාගත්තෙ මීට අවුරුදු දහස් ගණනකට ඉස්සර. ඒකාලේ තිබුන නැකැත් 28ට වඩා දැන් අහසේ තරුවල පිහිටීම වෙනස්. ඉතින් නැකැත් බලනව කියල ජෝතිස්සකාරයො කියන දේවල් ඔක්කොම බොරු (හිතාමතා නොකිව්වත්).
oya buduhamuduruwonta samanada?
oya kisima naraka wadak karan nadda?
anith ayage waradi hadanna kalin thaman pirisidu wenna ona
 
HashiniBM

Member
Mar 12, 2016
863
62
0
කෝ දැන් කේන්දර පෙරේතයො භූතයො ඇත්ත කියල පිළිගන්න ගෝත්‍රික්යො ටික. උන්ව හොයන්නවත් නෑ. දැන් කියන්න තර්ක නැතුව පජාත වෙලා ඇති. මොනා කිව්වත් නිර් ආගමිකයට පුළුවන් ඕන තර්කයක් බිදින්න. මොලේ ඇති උන් එක්ක මෝඩයො තර්ක කරන්න ආවම මෝඩයො පජාතම වෙනව.
apita wena wada thiyenawa karanna
oya mulu dawasama meka asse hangila anith aya ekka tharaka karanne oyata wena wadak nathi nisa :rofl:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ජ්‍යෝතිෂ්‍යය ගැන නං විශ්වාසයක් නෑ . නැකත් ගැනත් විශ්වාසයක් නෑ . එත් අලුත් අවුරුද්දේ වරදක් දකින්නේ නෑ , හොඳ සංස්කෘතික උත්සවයක්.
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mamanam oka karanne sinhala apita sanskruthiyata kiyala wena karanna deyak nathi nisa. Sirith wirith de karanna oni nisa karanawa misak mage pudagalika jiwitheta kisima haniyak labayak wela na oya sirith nokala kiyala. Nokala kiyala marennet na.nthamange hitha thama. hari de kalot hari uttara hambei waradi de kalot waradi uttara hambei. jothishyata karanna puluwan reddak na. wada karanna akamathi una hadagatta ekak oya jothishya kiyanne. ada ba heta hodai ada apalai. me aurudda apalai.redda thama.
     
    • Like
    Reactions: Dishta Didin

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    meke post kiyawanna kalaya gatha karana ekath aparadayak kiyala hithuna. me kathawa hema sinhala auruddakadima wage kothenaka ho katha wenawane.

    ekek ahala thibba suryaya meena rashiyen mesha rashiyata ena eka samaranawa nam ai mesha walin wrushaba walata ena eka samaranna berida kiyala. ehenam iti api meeta passe julian calander eke january 1st mula kiyala ganne nethuwa march 1st gamuko. mokada ethakota dina adu masen aurudda iwara karanna puluwanne.

    mama nam danna tharamin jothishyayai sinhala auruddai athare sambandayak ne. mamath warthamana jothishyaya desata neburu kenek nemei. namuth awurudu neketh kiyanne jothishayaya ho moka ho wewame rate minissu ekama welawata wedak karanna aduma gane uthsahayak wath darana ekama kalaya. ekath den anduwenma vinasa karanawa Nuwara eliya wasantha senakeli labbak dala.

    maha lokuwata goliya manasen inna vidwaththu wage ke gehana porawal walata deshiya sanskruthika karanawan garahana eka tharam aathal ekak ne. anith unta gonnu, harak modayo kiyana unta terenne ne un ara goliya wadaya thula loka samanathmathawayak gena katha kalata unawa ewa gena katha karana un gonata andala kiyala.
     
    thilan007

    Active member
  • Mar 20, 2008
    452
    138
    43
    කෝ දැන් කේන්දර පෙරේතයො භූතයො ඇත්ත කියල පිළිගන්න ගෝත්‍රික්යො ටික. උන්ව හොයන්නවත් නෑ. දැන් කියන්න තර්ක නැතුව පජාත වෙලා ඇති. මොනා කිව්වත් නිර් ආගමිකයට පුළුවන් ඕන තර්කයක් බිදින්න. මොලේ ඇති උන් එක්ක මෝඩයො තර්ක කරන්න ආවම මෝඩයො පජාතම වෙනව.

    කවුරුහරි මූව බොරැල්ලේ කනත්තට ගිහින් දාපන්කෝ :lol:
    භූතයෝ පෙරේතයෝ ඉන්නවද නැද්ද කියල බලන්න පලයන්
    ගිහින් උබම හොයාගනින් එක ගොයියෝ කියපු පමණින් විස්වාස කරන්න ඕනේ නැනේ.​
     
    Last edited:
    • Like
    Reactions: HashiniBM

    Girawa1

    Member
    Feb 28, 2016
    69
    11
    0
    12963602_237150729969601_5371855891515061950_n.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කවුරුහරි මූව බොරැල්ලේ කනත්තට ගිහින් දාපන්කෝ :lol:
    භූතයෝ පෙරේතයෝ ඉන්නවද නැද්ද කියල බලන්න පලයන්
    ගිහින් උබම හොයාගනින් එක ගොයියෝ කියපු පමණින් විස්වාස කරන්න ඕනේ නැනේ.​
    අපිත් හොද වැඩ කරල තියනව කනත්ත වල. ඔය කියන දේව අඩවි වල. ඔය කියන දේවල් තියනවනම් අපි යහතින් ඉන්නෙ නෑ අද. කෝ අපිට මුකුත් වෙලා නෑනෙ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගෝත්‍රික මගුල් වලින් ඔලුව අවුල් කරගත්තු උන්ට ඕව ඇත්ත. මන් කියපු තර්ක බිදින්න එකෙක් නෑ. ගොන්නුන්ගෙ ගොන්කම ඔප්පු වෙලා ඉවරයි. දැන් හැංගිලා ඉන්නව පෝස්ට් එකක්වත් දාන්නෙ නැතුව දැන් උන් දන්නව අපිත් එක්ක තර්ක කරන්න උන්ට මොළයක් නෑ කියල. පව් ලිං මැඩියො හැංගිලා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අපිත් හොද වැඩ කරල තියනව කනත්ත වල. ඔය කියන දේව අඩවි වල. ඔය කියන දේවල් තියනවනම් අපි යහතින් ඉන්නෙ නෑ අද. කෝ අපිට මුකුත් වෙලා නෑනෙ.

    සුද්දෙක් බැදගනින් බන් එතකොට උඹට හරියයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දෙක් බැදගනින් බන් එතකොට උඹට හරියයි.
    පල යන්න බූරුව. තොපිට මන් මොනා කිව්ව්වත් ජෝක්. උඹත් කේන්දර විශ්වාස කරන බූරුවෙක් වෙන්න ඇති. සුද්දො බදින්න අපි උඹල වගේ කොලු කාරයො නෙමේ. ත්‍රෙඩ් එකට අදාලව කතා කරන්න ඉගන ගනින් ගොන් කම පෙන්නනෙ නැතුව.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පල යන්න බූරුව. තොපිට මන් මොනා කිව්ව්වත් ජෝක්. උඹත් කේන්දර විශ්වාස කරන බූරුවෙක් වෙන්න ඇති. සුද්දො බදින්න අපි උඹල වගේ කොලු කාරයො නෙමේ. ත්‍රෙඩ් එකට අදාලව කතා කරන්න ඉගන ගනින් ගොන් කම පෙන්නනෙ නැතුව.

    සුද්දියක් බන්දගත්තම ඔක්කොම ප්‍රශ්න විසදෙනවද බන්????
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    ජ්‍යෝතිෂ්‍යය ගැන නං විශ්වාසයක් නෑ . නැකත් ගැනත් විශ්වාසයක් නෑ . එත් අලුත් අවුරුද්දේ වරදක් දකින්නේ නෑ , හොඳ සංස්කෘතික උත්සවයක්.

    :yes::yes: උබට විතරයි තේරුනේ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සුද්දියක් බන්දගත්තම ඔක්කොම ප්‍රශ්න විසදෙනවද බන්????
    මෙතන සුද්දියො ගැන මම කතා කරල නෑනෙ. උඹනෙ සුද්දියො ඇදල ගත්තෙ. මම හැමතිස්සෙම මොළෙන් කතා කරන කෙනෙක්. මම උඹල වගේ ත්‍රෙඩ් එකට අදාල නැති දේවල් කියල මෝඩ වෙන්නෙ නෑ. ඒත් උඹ අහපු හින්ද විතරක් උත්තරයක් දෙන්නම් සුද්දියෙක් බැන්දහම ප්‍රශ්න 90% විසදනව. දුප්පත් කොල්ලො කෝටිපතියො වෙනව ලස්සන සුද්දියන්ව බැදල. උණවටුන පැත්තෙ බලපන් දැකල නැත්තන්. ලංකාවෙ කෙල්ලෙක්ගෙන් කවද්ද කොල්ලෙක්ට එහෙම දෙයක් හම්බ උනේ තියන සොච්චමත් නැති වෙනව ලංකාවෙ කෙල්ලො හින්ද.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    මූ ඒකවත් දන්නෙ නැති ලිං මැඩියෙක්. මේ ත්‍රෙඩ් එකේම එකෙක් ලින්ක් එකක් දාල තිබ්බ මුලින්. ගිහින් කියවපන් ගොනා කියල පෙන්නෙ නැතුව.

    ආගමික ගෝත්‍රිකයො ටික දැන් උත්තර හොයනවලු පන දාගෙන. උඹලට කොච්චර හෙව්වත් ඔය තර්කෙ බිදින්න වෙන්නෙ නෑ. බුද්ධිමත් මිනිස්සු එක්ක ලිං මැඩි ගෝත්‍රිකයො තර්ක කරනකොට ඔහොම වෙනව. අද මුන් නැතිවෙන්නම පජාත වෙලා තමා නවතින්නෙ. කොච්චර කරත් වැඩක් නෑ
    atheism always wins.

    Atheism ලොකු කරගෙන අනිත් ආගම වලට ගරහන්නේපා බං.. atheism උන්ගේ ලොකුම වැඩේ ඕක.. පුක උඩ දාගෙන කෑ ගහනවා.. atheism හොදයි භෞතික දියුණුවට. :yes: ඒක නෑ කියන්න බෑ. එත් අධ්‍යාත්මික දියුණුවට, හිතේ දියුණුවට ඔය කෙහෙල්මලෙන් කිසිම සේවයක් වෙන් නෑ.. මන් අදටත් කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්නේ මගේ ආගම නිසා.. කර්මය ගැන තියන බය නිසා..

    03a9e994ab59644c272702d1dc980be6.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මෙතන සුද්දියො ගැන මම කතා කරල නෑනෙ. උඹනෙ සුද්දියො ඇදල ගත්තෙ. මම හැමතිස්සෙම මොළෙන් කතා කරන කෙනෙක්. මම උඹල වගේ ත්‍රෙඩ් එකට අදාල නැති දේවල් කියල මෝඩ වෙන්නෙ නෑ. ඒත් උඹ අහපු හින්ද විතරක් උත්තරයක් දෙන්නම් සුද්දියෙක් බැන්දහම ප්‍රශ්න 90% විසදනව. දුප්පත් කොල්ලො කෝටිපතියො වෙනව ලස්සන සුද්දියන්ව බැදල. උණවටුන පැත්තෙ බලපන් දැකල නැත්තන්. ලංකාවෙ කෙල්ලෙක්ගෙන් කවද්ද කොල්ලෙක්ට එහෙම දෙයක් හම්බ උනේ තියන සොච්චමත් නැති වෙනව ලංකාවෙ කෙල්ලො හින්ද.

    මට ඔය ටික දැනගන්න තමා උඹව එලව එලවා ඇහුවේ.
    මම ඔය උඹ ek එකේ නිතරම සුද්දියෝ ගැන කියවන හින්ද පොඩ්ඩක් හොයලත් බැලුව.
    මම දකින සුද්දියන්ගේ වටිනාම ලක්ශනේ උන් සැහෙන්න අවංකයි.
    හැම එකම නෙමෙයි.ඒත් ගොඩක් එවුන්ගේ හැන්ඟී හොර වැඩ අඩුයි.
    සල්ලි ගැනනම් එච්චර care එකක් නැ මගේ.

    ජෝතිෂ්‍ය ඇත්ත හෝ බොරු වේවා මම ඒකෙ දේවල් පිළිපදින්නේ නැ.
    හැබැයි එහෙම කියලා ජෝතිෂ්‍ය අමු බොරුවක් කියලා කියන්නෙත් නැහැ.
    හැබැයි දැන් ඉන්න එවුන් නම් ඒ ශාස්ත්‍රය විකුණන් කන බොරු කාරයෝ ඉන්නේ.
    ඉතින් එහෙම උන්ව විශ්වස කරන උන්ට දෙයියන්ගේම පිහිටයි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Atheism ලොකු කරගෙන අනිත් ආගම වලට ගරහන්නේපා බං.. atheism උන්ගේ ලොකුම වැඩේ ඕක.. පුක උඩ දාගෙන කෑ ගහනවා.. atheism හොදයි භෞතික දියුණුවට. :yes: ඒක නෑ කියන්න බෑ. එත් අධ්‍යාත්මික දියුණුවට, හිතේ දියුණුවට ඔය කෙහෙල්මලෙන් කිසිම සේවයක් වෙන් නෑ.. මන් අදටත් කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්නේ මගේ ආගම නිසා.. කර්මය ගැන තියන බය නිසා..

    03a9e994ab59644c272702d1dc980be6.jpg
    මොකද්ද බන් ඔය අධ්‍යාත්මික දියුණුව. එහෙම අකක් ලබාගත්තු කෙනෙක් කියන්නකො. බටහිර රටවල් භාවනා යෝග කරනව හිත සන්සුන් කරගන්නයි ඇගේ හැඩය හොද නම්‍යශීලීව තියාගන්නයි. එතනින් එහාට දෙයක් ලබාගත්තු කෙනෙක් කියන්න පුලුවන්ද? කර්මය කියන දේ ඔප්පු කරන්නෙ කොහොමද. සමාජයේ බලු වැඩ කරන මිනිස්සු හොද සැපට ඉන්නකොට අවංකව ඉන්න සමහර දුප්පත් මිනිස්සු සැප විදින්නෙ ඇයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මොකද්ද බන් ඔය අධ්‍යාත්මික දියුණුව. එහෙම අකක් ලබාගත්තු කෙනෙක් කියන්නකො. බටහිර රටවල් භාවනා යෝග කරනව හිත සන්සුන් කරගන්නයි ඇගේ හැඩය හොද නම්‍යශීලීව තියාගන්නයි. එතනින් එහාට දෙයක් ලබාගත්තු කෙනෙක් කියන්න පුලුවන්ද? කර්මය කියන දේ ඔප්පු කරන්නෙ කොහොමද. සමාජයේ බලු වැඩ කරන මිනිස්සු හොද සැපට ඉන්නකොට අවංකව ඉන්න සමහර දුප්පත් මිනිස්සු සැප විදින්නෙ ඇයි.

    උබ කවදහරි මැරිල ගිහිල්ල බූතයෙක් හරි පෙරේතයෙක් හරි උන දාට උඹට මේ කියල තියෙන දේවල් මොනවද කියල හරියටම අත්දැකගන්න පුලුවන් වෙයි. එතකන් උඹ මවාගත්ත පව් පින් නැති හීන ලෝකෙ ආතල් එකේ ඉඳපන් :D
     
    • Like
    Reactions: HashiniBM