ආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමාසම්පූර්ණ ඇත්ත.
ඉස්සර ඔරලෝසු තිබුනෙ නෑ ආසන්න වෙලාවක් තමයි ගත්තෙ.
------ Post added on Jan 21, 2025 at 7:49 PM
ආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමාසම්පූර්ණ ඇත්ත.
ඉස්සර ඔරලෝසු තිබුනෙ නෑ ආසන්න වෙලාවක් තමයි ගත්තෙ.
------ Post added on Jan 21, 2025 at 7:49 PM
එහෙනම් ඉස්පිරිතාලේ එවුන් පොඩ්ඩක් වැරදියට ලිව්වට අවුලක් නෑනෙ.ආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමා
Uba upali sir gen horoscope balala tiyada?උඹගේ අම්මට උඹ ඉපදුන වේලාව මතක නම් උඹේ හදහන අනුව ජ්‍යෝතිෂ්‍ය හරි..
ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්නේ ඉස්පිරිතාලේ උන් බොරු වෙලාවල් දාපු උන්
මේ yt channel එක බලපන්. දැනුමක් ගන්න ඕන උන් "
Voice of Astro
upali udumalagala
Minihagen balanna deyak ne..Uba upali sir gen horoscope balala tiyada?
උඹගේ අම්මට උඹ ඉපදුන වේලාව මතක නම් උඹේ හදහන අනුව ජ්‍යෝතිෂ්‍ය හරි..
ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්නේ ඉස්පිරිතාලේ උන් බොරු වෙලාවල් දාපු උන්
මේ yt channel එක බලපන්. දැනුමක් ගන්න ඕන උන් "
Voice of Astro
upali udumalagala
ඔය ප්‍රශ්නය ඇර ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඕන ප්‍රශ්නයක් අහන්න. අපිට ඕක ප්‍රශ්නයක් නෙමේ.
ඇත්තනම් එක ප්‍රශ්නයයි අහන්නෙජ්යොතිෂය හොදින් ඉගෙනගත්, හොද එක්ස්පීරියන්ස් තියන කෙනෙක් හම්බවෙනතාක් කල් ජ්‍යොතිෂය පට්ට පල් බොරුවක් තමයි
ඒ මක්කැයිගිය දෙසැම්බර වෙනකන් මාත් විශ්වාස කලේ නෑ ගඩක් දුරට. දැන් 90% විතර විශ්වාස කරනවා.
අපි වෙලාව බලන නැනද කෙනෙක් ඉන්නවා (මාතර). අපෙ පවුලේ වෙන ගොඩක් දේවල් කලින් කියලා තියෙනවා.ඒ මක්කැයි
ඒකනේ බන් පැය බාගයක් ඇතුලත ළග ප්‍රදේශ වල උපදින ළමයි එකම විදිහට හැදෙන්න ජීවත්වෙන්න මැරෙන්න ඕනි ජෝතිෂ්‍ය විදිහටආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමා