ජොතිස්ය අමු බොරුවක්

ජොතිස්ය කියන්නෙ අමු බොරුවක්ද

  • ඔව්

  • නැ

  • අනෙමන්ද


Results are only viewable after voting.

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සම්පූර්ණ ඇත්ත.


    ඉස්සර ඔරලෝසු තිබුනෙ නෑ ආසන්න වෙලාවක් තමයි ගත්තෙ.
    ------ Post added on Jan 21, 2025 at 7:49 PM
    ආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමා
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,356
    6,522
    113
    ආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමා
    එහෙනම් ඉස්පිරිතාලේ එවුන් පොඩ්ඩක් වැරදියට ලිව්වට අවුලක් නෑනෙ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,536
    113
    ඉපදුනු වෙලාව කියන්නේ මව්කුසින් එළියට ආපු වෙලාවද?
    බුදු දහමේ නම් ඉපදීම කියන්නේ මව්කුසේ පිළිසිඳ ගත් අවස්ථාව.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,534
    17,689
    113
    උඹගේ අම්මට උඹ ඉපදුන වේලාව මතක නම් උඹේ හදහන අනුව ජ්‍යෝතිෂ්‍ය හරි..
    ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්නේ ඉස්පිරිතාලේ උන් බොරු වෙලාවල් දාපු උන්

    මේ yt channel එක බලපන්. දැනුමක් ගන්න ඕන උන් "
    Voice of Astro
    upali udumalagala
    Uba upali sir gen horoscope balala tiyada?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    ගිය දෙසැම්බර වෙනකන් මාත් විශ්වාස කලේ නෑ ගඩක් දුරට. දැන් 90% විතර විශ්වාස කරනවා.
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    උඹගේ අම්මට උඹ ඉපදුන වේලාව මතක නම් උඹේ හදහන අනුව ජ්‍යෝතිෂ්‍ය හරි..
    ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්නේ ඉස්පිරිතාලේ උන් බොරු වෙලාවල් දාපු උන්

    මේ yt channel එක බලපන්. දැනුමක් ගන්න ඕන උන් "
    Voice of Astro
    upali udumalagala
    ඔය ප්‍රශ්නය ඇර ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ ඕන ප්‍රශ්නයක් අහන්න. අපිට ඕක ප්‍රශ්නයක් නෙමේ.
    ජ්‍යොතිෂය හොදින් ඉගෙනගත්, හොද එක්ස්පීරියන්ස් තියන කෙනෙක් හම්බවෙනතාක් කල් ජ්‍යොතිෂය පට්ට පල් බොරුවක් තමයි
    ඇත්තනම් එක ප්‍රශ්නයයි අහන්නෙ

    ඇයි ඔය හදහන් බලන මිනිසුන්ට බැරි තමන්ගෙ ළමයින්ගෙ නැකැත් බලලා AL වලින් top 10 , එහෙම නැත්තං හොද නැකත් වෙලාවක් බලලා business එකක් පටන් අරන් multi millionaire කෙනෙක් කරන්න

    ( දැන් කියන්න එපා ඕවා බලන උන් සල්ලි වලට ආස නෑ කියලා )
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    වෙන රටවල්වල ගෙවල් දහස්ගනක් හදනවා. මොනවා බලලද? ඒ රටවල් කොච්චර දියුණුද?

    ඕව පදනමක් නැති දේවල්

    ඔව් වෙන්නේ ජීවිතේ, ආර්ථිකය පස්සට යාම. කේන්දර නිසා බදින්න ඉන්න අය, දේවල් හදන අය කොච්චර අසරණ වෙනවද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    ඒ මක්කැයි
    අපි වෙලාව බලන නැනද කෙනෙක් ඉන්නවා (මාතර). අපෙ පවුලේ වෙන ගොඩක් දේවල් කලින් කියලා තියෙනවා.
    මට වෙන ටිකක් අසාමාන්‍ය සිදුවීමක් හරියටම ඒක වෙන්න කලින් කිව්වා ගිය නොවෙම්බර වගේ.

    පරන අනාවැකිත් හරි ගිහින් තියෙන නිසා දැන් විශ්වාස කරනවා .
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    ආසන්න වේලාව තමා බං කොහොමත් ගන්නේ පැය කාලක් බාගයක් වෙනස් උනාට එකම හදහන තමා
    ඒකනේ බන් පැය බාගයක් ඇතුලත ළග ප්‍රදේශ වල උපදින ළමයි එකම විදිහට හැදෙන්න ජීවත්වෙන්න මැරෙන්න ඕනි ජෝතිෂ්‍ය විදිහට