ගොඩක්ම බොරු කරන උන් නිසා ඕව දැන් මිනිස්සු වැඩිය විස්වාශ කරන්නේ නැ.
Menna maru idea ekakඅනේ මන්දා බන් සමහර විට ඇත්ත ඇති සමහරවිට බොරු ඇති. ඇත්ත නම් විශවයේ මොකක් හරි පැටර්න් එකක් ඇති. හැබැයි අපි ගොඩක් අය දන්න විදිහට තරු වලට කරන්න පුලුහන් දෙයක් නම් නෑ. බොහෝ විට යම් සිදුවීමක් කාලයේ ශ්‍රිතයක් විදිහට ඇති . නිකන් f(t) වගේ එකක්. සමහර විට කාලය මනින්නේ තරු රිෆරන්ස් එකට අරන් වෙන්න ඇති. ඒකයි ඔය තරු වල සම්බන්දේ. අනේ මන්දා ඕවා ඉතින්. මම නම් වැඩිය විශ්වාස කරන්නේ නෑ
එච්චර දන්න උඹත් ලපයට රැවටුනා නේදමට තරම් ජොතිෂය ගැන දැනුමක් තියන කෙනෙක් මේ එලකිරියේ පැත්ත පලාතකවත් නෑ..![]()
![]()
![]()
ශ්‍රිතයක් කියන්නෙ ලොකු දෙයක් නෙවෙයි. දැන් උදාහරනයක් ගමු. තේ කෝප්පයක්. දැන් ඕක රස්නෙයි.. ඕක ටික ටික නිවෙනවනෙ. ඉතින් කාලය යන්න යන්න තේ කෝප්පෙ සීතල වැඩිවෙනවා. සමහරවිට කාලයයි තේ කෝප්පෙ උශ්නත්වයයි අතර සම්බන්දයක් ඇති. ඕක හොයාගත්තොත් අපිට තව විනාඩි පහකදි තේ කෝප්පෙ උශ්නත්වය හොයන්න පුලුහන්. ඒ කියන්නේ කාලය , විනාඩි පහ කියන එකට මොකක් හරි ගනිත කර්ම දැම්මට පස්සෙ උශ්නත්වය එනවා. ගනිත කර්ම කියන්නෙ ඔය එකතු කිරීම අඩුකිරීම ,බෙදීම වයේ දේවල්, තව එක එක ඉලක්කම් එන්නත් පුලුහන්. කොටින්ම කිව්වොත් මොකක් හරි ක්‍රමයක්. සරලවම ගත්තොත් තේ එක මේසෙ උඩ තියලා තිබ්බ වෙලාව පහ නම් , පහ දෙකෙන් වැඩි කරලා එකක් එකතු කරලා තුනෙන් බෙදුවට පස්සෙ උශ්නත්වය එනවා වගේ එකක්.දැන් මේසෙ උඩ තියලා විනාඩි 7 ක් ගියාට පස්සෙ උශ්නත්වය හොයන්නෙ ඕනෙ නම් අර පහ තිබ්බ තැනට හත ආදේශ කලොත් ඒක හොයන්න පුලුහන්. ඕක ගනිතමය භාෂාවෙන් ලිව්වොත් T=5t+1/3 යි වෙන්නෙ. ඉතින් අපි ඒකට කියනවා තේ එකේ උෂ්නත්වය කාලයේ . නැත්තම් t වල ශ්‍රිතයක් කියලා. ඉතින් ඕකට ගනිත කර්මම වෙන්න ඕනෙ කියලා නීතියකුත්ය් නෑ මම හිතන්නෙ. ඔය සරලවම. ඉතින් ඕක අර මුලින් කිව්ව සිද්දියට ගත්තොත් උදාහරනයක් විදිහට ලග්න දොලහක් තියනවනෙ. එතකොට එක් පුද්ගලයෙකුගේ ජීවිතේ වෙන සිද්දි කොටස් සීයක් වගේ තියනවනම් ඕවට පුද්ගලයෙකුගේ ජීවිත(කාලයේ) ශ්‍රිත 100 ක් තියනවා. එතකොට එක ලග්නයකට එක කම්පොසිට් ශ්‍රිතය ගානෙ ශ්‍රිත 12 ක් තියනවා. එතකොට අර 100 අර ලග්නෙ කොම්පොසිට් ෆන්ශන් එකට ආදේශ කලහම වෙන වෙන ප්‍රතිඵල එනවා. ඕක අනික් පැත්තට වෙන්නත් පුලුහන්. මම අදහස් කලේ අන්න ඒ වගේ දෙයක්..මට වඩා දන්න අය පැහැදිලි කරලා දෙයි මේකෙ වැරදි තියනවා නම්. මේක ඔබ සමහර විට දන්නවත් ඇති. කෝකටත් කියල දැම්මෙ. ස්තුතියි රෙප්ලයි එකටMenna maru idea ekak
කාලයේ ශ්‍රිත , අනුකලනය , විභවය වගේ බර වචන දාලා සිංහලුන්ගෙ අනාගතය කියනවා කියලා ගාන කපා ගන්න වැඩක් පටන් ගන්න ඕනේ
@Psiko
මේකම තමා මාත් හිතන්නේ...අනේ මන්දා බන් සමහර විට ඇත්ත ඇති සමහරවිට බොරු ඇති. ඇත්ත නම් විශවයේ මොකක් හරි පැටර්න් එකක් ඇති. හැබැයි අපි ගොඩක් අය දන්න විදිහට තරු වලට කරන්න පුලුහන් දෙයක් නම් නෑ. බොහෝ විට යම් සිදුවීමක් කාලයේ ශ්‍රිතයක් විදිහට ඇති . නිකන් f(t) වගේ එකක්. සමහර විට කාලය මනින්නේ තරු රිෆරන්ස් එකට අරන් වෙන්න ඇති. ඒකයි ඔය තරු වල සම්බන්දේ. අනේ මන්දා ඕවා ඉතින්. මම නම් වැඩිය විශ්වාස කරන්නේ නෑ
low amu thattayo ei polimeMenna maru idea ekak
කාලයේ ශ්‍රිත , අනුකලනය , විභවය වගේ බර වචන දාලා සිංහලුන්ගෙ අනාගතය කියනවා කියලා ගාන කපා ගන්න වැඩක් පටන් ගන්න ඕනේ
@Psiko
සම්පූර්ණ ඇත්ත.ඕවා ඉස්සර අවු 40-50 බාවනා කරපු යෝගි අය හදපු සාස්ත්‍ර, ඒයාලට ගෝචර වුන direct knowledge එකෙන්
මේ කොහෙවත් ඉන්න උන්ට ඉපදිච්ච වෙලාව බලලා පොත් ටිකක් කියවලා අනාගතේ වෙන්න පුලුවන් දේක probability එකක් කියන්න බැහැ
බොරු තමයි, period!
ඉස්සර ඔරලෝසු තිබුනෙ නෑ ආසන්න වෙලාවක් තමයි ගත්තෙ.උඹගේ අම්මට උඹ ඉපදුන වේලාව මතක නම් උඹේ හදහන අනුව ජ්‍යෝතිෂ්‍ය හරි..
ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්නේ ඉස්පිරිතාලේ උන් බොරු වෙලාවල් දාපු උන්
මේ yt channel එක බලපන්. දැනුමක් ගන්න ඕන උන් "
Voice of Astro
upali udumalagala