ජොන්ස්ටන්ගේ නිවසට ගිනි තබයි.. ප‍්‍රාඩෝව කුඩුපට්ටං…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    May 10, 2022 at 12:02 am | lanka C news
    ජොන්ස්ටන්ගේ නිවසට ගිනි තබයි.. ප‍්‍රාඩෝව කුඩුපට්ටං…

    හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර තිබේ.

    එහි තිබූ මත්පැන් බෝතල් තොගයක් ද මහ පාරේ තැන තැන විසිරී ඇත.

    මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසට හා කාර්යාලයට ගිනි තබා තිබේ.

    විරෝධතාකරුවන් පිරිසක් එහි පැමිණ එහි බඩුබාහිරාදිය විනාශ කර දමා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
     
    • Haha
    Reactions: Lessar

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    ජොන්ස්ටන් කැරිය කොහෙන් හරි හොයාගෙන මරන්න ඕන ගහල. අද උ තමයි ගේම රන් කරලා තියෙන්නේ. අර මයිනගේ රැස්වීමේදී කියන්නේ..​

     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    ai ara sanjeewa edirimanne kiyana ponnayath ethana idan uda paninne.. okage gedarath ginithiyanna thiyenne... mathugama neh
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,695
    5,241
    113

    ජොන්ස්ටන් කැරිය කොහෙන් හරි හොයාගෙන මරන්න ඕන ගහල. අද උ තමයි ගේම රන් කරලා තියෙන්නේ. අර මයිනගේ රැස්වීමේදී කියන්නේ..​

    ඌ තමා අද මයිනට ගෙදර යන තැනට වැඩ සෙට් කළේ.

    මහින්දගේ උදේ කතාව බලපං, ඌ කීයටවත් යන්න නෙමේ හිටියේ.

    ජොනා ගොනා තමා හෑවේ.

    තැම්ස් ජොනා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එලියට ඇදල අරන් මුණ කුඩුවෙන්න දෙන්න ඕනේ බැල්ලිගෙ පුතාට. නාකි මයින මරන්න කොටි දෙනක් එක්කන් ගේ ගාවට එක්කන් ගිය බැල්ලිගෙ පුතා