May 10, 2022 at 12:02 am | lanka C news
හිටපු අමාත්‍යවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව කියන ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් විරෝධතාකරුවන් විසින් පහරදී විනාශ කර තිබේ.
එහි තිබූ මත්පැන් බෝතල් තොගයක් ද මහ පාරේ තැන තැන විසිරී ඇත.
මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල නිවසට හා කාර්යාලයට ගිනි තබා තිබේ.
විරෝධතාකරුවන් පිරිසක් එහි පැමිණ එහි බඩුබාහිරාදිය විනාශ කර දමා මෙම ප්‍රහාරය එල්ල කර ඇත.