ජොන්ස්ටන් තම කාර්යාලයට මැරයින් රැස් කරයි!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සු උද්ගෝෂණ කරන හන්දියක් මැදට ගිහින් ඔයටික කිව්වා නම් ඔන්න අපි පිලිගන්නවා ජොනි උයා ඇත්තටම බයනෑ කියලා 😁😁
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    ජෝන්ටට ඕනේ එකෙන්ම වලියක් යවන්න මේ වෙලේ. පව් ඉතින් අසරණ ජිවිත. මුන්ට හොදට කන්න බොන්න දෙනවා නේ. කිසිම අග හිගයක් නැනේ. දැන් මුන් ගොන්නු වගේ මුණු ටික පෙන්නුවනේ. දැන් තියෙන්නේ මුන්ව අව්ස්සලා ගන්න. ගහපු ගමන් වටේ යවනවා මුන් ගැහුව් කියල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ඉතින් කන්ඩ යන්නෙ කස්ටිය, ලපයගෙ සෙට් එක හෙල්මට් දාල ආව ගමන් ජොනියට ඇප නැ, මිරිහානෙ බස් ගිනිතියපු ජෙප්පන්ට මුන්ට කෙලින එක ටොයිස් වැඩක් 🤭🤭
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඇත්ත බන් ජොනියට මාර බලයක් තියෙන්නේ. ඒකනෙ ඌ අභියෝග කරන්නේ මුන් ගහයි අනිවා ඔතනට ගියොත්.
    ගෝටත් බයයි ජොනියට. අල්ලගෙන අරිනවද මන්දා @erozan
     
    • Haha
    Reactions: MR.BILLA

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    702
    759
    93
    මේ හදන්නේ මිනිස්සු අවුස්සලා, භීෂණේ පටන් ගත්ත කියල JVP එක මාට්ටු කරන්න. අහු වෙනඩ එපා. අත් උසසන්ඩ ඕන් නෑ. මුන්ට බනින එක උන්ට හොදටම වදිනවා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,960
    113
    නොදකින් මුන්ගේ මූණු වල හැටි බලපංකෝ නූගත් කම බේරෙනවා. කුරුණෑගල පැත්තේ ගෝතයින්ට හොඳ වැඩේ කාලකන්නි පොහොට්ටුවට කතිරේ ගහලා දැං ඉතිං විඳවනවා.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    හෙට අනිද්දට වෙන දෙයක් කියන්නද..මේ වගේ මැරයො ටවුන් වලට බහිනවා ගොඨා ඔනා කියාලා..එතකොට මේ කරන අරගලය යට යනවා..මොකද ඒවට ආමි පොලිස් අන්ඩුවේ සපොර්ට් එක ලැබෙනවානේ..අනික මැරයෝ නිසා මොකෙක්වත් ගේම ඉල්ලන්න එන්නේ නෑ...බොහෝවිට ඒවගේ ආරම්භය හෙට කුරුනෑගලින් පටන් ගනී..ඊට පස්සේ අනිත් පැතිවල ඇමතියාලත් ලකුනු දාගන්න පටන් ගනී..අහිංසක මිනිස්සුන්ගේ අරගලය අවසන්.ඕක තමා වෙන්නේ..මේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ..
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පාර්ලිමෙන්තුව විසිරෙව්වොත් මුන්ට තියන ආරක්ශාව අයින්කරනා නෙද? උසාවියෙන් ආරක්සාව ඉල්ල ගන්න ඔන,, උසාවියෙන් මූට ඇට 2ක දෙයි මෙ වෙලාවෙ,,

    එක වෙන්න ඔන මු ඔය ගෙදර සෙකුරිටි එක වැඩි කරගන්න, ඔය නාකි ටික ට කෙලවන්න ඔන, ගන්ජා දාපු අරක්කු කෙස් 3ක් 4ක් බාලා බෙදලා දෙන එක තියෙන්නෙ,,,, අහවල් බාර් එකෙන් නිකම් එව්වා කියලා,,, පැය බාගෙයක් යද්දි ජොනියා කරෙ තියන් ගියත් උන් දන්නෙ නෑ,,,
     
    • Like
    Reactions: TCB Rox and B.Chat