ජොනියගෙන් හොර හලාල් මස්
ජොනීගේ සහතිකය සැකයි: මුස්ලිම්වරුන්ගෙන් චිකන් වර්ජනයක්
දේශීය 2011 ජනවාරි 17 වෙනි සදුදා, 11:29
රජය පිටරටින් ආනයන කරන කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස මුස්ලිම් දේවස්ථාන විසින් මුස්ලිම් බැතිමතුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ආනයනය කරන කුකුල් මස් සඳහා ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සැක මතුවීම මෙයට හේතුව බව මුස්ලිම් පූජකවරු පවසති.
රජය මේ වන විට ඉන්දියාවට අමතරව බෙල්ජියමෙන් ද කුකුල් මස් ආනයනය කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ව්‍යාජ හලාල් සහතිකයක් ලබාදීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බවද වාර්තා වේ. මෙම හේතුව නිසා මෙලෙස වෙළඳ පොලේ ඇති විදෙස් රටවලින් ආනයනය කරන ලද කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් බැතුමතුන්ගෙන් ඉල්ලා ඇත.
ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද ආනයනික කුකුල් මස්වලට ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සැකයක් පවතින බව පැවසීය.
ජොනීගේ සහතිකය සැකයි: මුස්ලිම්වරුන්ගෙන් චිකන් වර්ජනයක්
දේශීය 2011 ජනවාරි 17 වෙනි සදුදා, 11:29
රජය මේ වන විට ඉන්දියාවට අමතරව බෙල්ජියමෙන් ද කුකුල් මස් ආනයනය කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ව්‍යාජ හලාල් සහතිකයක් ලබාදීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බවද වාර්තා වේ. මෙම හේතුව නිසා මෙලෙස වෙළඳ පොලේ ඇති විදෙස් රටවලින් ආනයනය කරන ලද කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් බැතුමතුන්ගෙන් ඉල්ලා ඇත.
ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද ආනයනික කුකුල් මස්වලට ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සැකයක් පවතින බව පැවසීය.

soo rude guyz..hammoma minissu.