ජොනියගෙන් හොර හලාල් මස්

Pharaoh

Active member
  • Dec 21, 2010
    136
    38
    28
    ජොනියගෙන් හොර හලාල් මස්

    ජොනීගේ සහතිකය සැකයි: මුස්ලිම්වරුන්ගෙන් චිකන් වර්ජනයක් දේශීය 2011 ජනවාරි 17 වෙනි සදුදා, 11:29
    Halal_Chicken.jpg
    රජය පිටරටින් ආනයන කරන කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස මුස්ලිම් දේවස්ථාන විසින් මුස්ලිම් බැතිමතුන්ට දැනුම් දී ඇතැයි වාර්තා වේ. ආනයනය කරන කුකුල් මස් සඳහා ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සැක මතුවීම මෙයට හේතුව බව මුස්ලිම් පූජකවරු පවසති.
    රජය මේ වන විට ඉන්දියාවට අමතරව බෙල්ජියමෙන් ද කුකුල් මස් ආනයනය කිරීම ආරම්භ කර ඇති අතර, ඒ සඳහා ව්‍යාජ හලාල් සහතිකයක් ලබාදීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් මත පියවර ගෙන ඇති බවද වාර්තා වේ. මෙම හේතුව නිසා මෙලෙස වෙළඳ පොලේ ඇති විදෙස් රටවලින් ආනයනය කරන ලද කුකුල් මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙස ඉස්ලාම් පූජකවරුන් මුස්ලිම් බැතුමතුන්ගෙන් ඉල්ලා ඇත.

    ඊයේ (16) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී එක්සත් ජාතික පක්‍ෂයේ පළාත් සභා මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද ආනයනික කුකුල් මස්වලට ලබාදෙන හලාල් සහතිකය සම්බන්ධයෙන් සැකයක් පවතින බව පැවසීය.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    Kanna bari nag nikan hitapalla... Apita ubala kawath ekai natath ekai...
    Topita ahinsaka sattu nikan maranna hodai....
    Kanna tama bari...!
     
    • Like
    Reactions: **dulan**

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේක ඒතරම් ලොකු issue එකක් කරගන්න දෙයක් නෙවේ. ‍ජොනියා ගෙන්නපු ඒවා හලාල් නැත්නම් හලාල් වෙන ඒවා තියෙන්නෙ ඒවා අරන් කන එකයි ඇත්තෙ. නැත්තම් කුකුල් කොටුවකින් පණ පිටින් අරගෙන හලාල් කරගන්න එකනෙ ඇත්තෙ. මෙච්චර උඩ පනින්න මොකෝ මේ රටේ 25%ක් වත් හලාල් කන මුස්ලිම් ඉන්න රටක්යැ!!!
     
    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    අපි campus බැච් ට්‍රිප් එකක් ගිහින් දවල්ට කන්න කෑම ගෙනව කඩෙන්. තම්බි 2-3ක් කියනව අපිට හලාල් නැතුව කන්න බෑ කියලා.

    අපි කිව්ව හලාල් වෙනම ගෙනාව කියල ඉතුරු බත් parcel වල H කියල පෑනෙන් ලියල උන්ට දුන්නා. උන්ටික අපරාදෙ කියන්න බෑ කිසිම කරදරයක් නැතුව කාල හොඳට හිටියා.