ජොනියයි පුතයි... කපාපු පලුව...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජොනියයි පුතයි... කපාපු පලුව...

    10357508_729095340460559_3512776177241191906_n.jpg

    10369746_669568249789929_2378350083438427068_n.jpg

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඌ ලොකු වෙද්දී සමාජයේ කොච්චර නම් චාටර් වෙයිද නෙහ් බන්..කොල්ලෝ ඔක්කොම ජොනී ජොනී කියද්දී පොලොව පාලන යන්න හිතෙයි..අපරාදේ ඉපදුනේ කියල හිතෙයි..මට නම් ඌව දකින දකින වාරයක් පාසා මතක් වෙන්නේ ඔය ටික බන්..හරි පව් බන්..
     
    Jun 23, 2014
    47
    6
    0
    දැන් ඉතින් උබට තියන ප්‍රශ්නේ මොකක් ද ? උන් උන්ගේ දෙයක් බලාගනියි. අනුන්ගේ ඇහේ තියන පොල්කෙන්ද හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ හොයපන්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ගල්.අරක්කු;16812028 said:
    දැන් ඉතින් උබට තියන ප්‍රශ්නේ මොකක් ද ? උන් උන්ගේ දෙයක් බලාගනියි. අනුන්ගේ ඇහේ තියන පොල්කෙන්ද හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ හොයපන්.

    :)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ගල්.අරක්කු;16812028 said:
    දැන් ඉතින් උබට තියන ප්‍රශ්නේ මොකක් ද ? උන් උන්ගේ දෙයක් බලාගනියි. අනුන්ගේ ඇහේ තියන පොල්කෙන්ද හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ හොයපන්.

    :shocked::eek: