ජොනියයි පුතයි... කපාපු පලුව...

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    දෙමව්පියන්ගේ කෙළි වලට දරුවෝ පළි නැත....

    " යම් බීජයක් වැපිරුවේද...
    එවැනි ඵලයක්ම ලබන්නේය "
    යාදීසිං වපතේ බීජං...
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    ගල්.අරක්කු;16812028 said:
    දැන් ඉතින් උබට තියන ප්‍රශ්නේ මොකක් ද ? උන් උන්ගේ දෙයක් බලාගනියි. අනුන්ගේ ඇහේ තියන පොල්කෙන්ද හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ හොයපන්.

    දැන් ඉතින් උබට තියන ප්‍රශ්නේ මොකක් ද ? උන් උන්ගේ දෙයක් බලාගනියි. අනුන්ගේ ඇහේ තියන පොල්කෙන්ද හොයන්න කලින් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ හොයපන්.