ජොනියා ඇවිල්ලා

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    IMG_20240625_095809.jpg
     
    • Love
    Reactions: Candid-B

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඌ දන්නවා උට රීච් වැඩි කරගන්න හොඳම ගොන් ක්‍රව්ඩ් එක ඉන්නෙ මෙහෙ කියලා. ඒ නිසා ඔය වගේ ෆේක් පෝස්ට් දානවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඌ දන්නවා ලංකාවේ ගොන් හරක් ඕන ගොනෙක් වෙනුවෙන් කවි සී පද ලිය ලියා ලයික් එකයි රීච් එකයි වැඩි කරයි කියල...

    විශේෂයෙන්ම ඌ දන්නවා ඇති ගෝඨාභය කියන පෙට්‍රෝල් ෂෙඩ් පාහරයව රටේ බහුතර ගොන්නු කරේ තියාගෙන ගිහිල්ලා ජනාධිපති පුටුවේ තියලා කෙල නැතුව ඇර ගත්තේ කියලත්..
     
    • Like
    Reactions: Hasistranger