ජොනියා වැඩ පටන් අරන්ද?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113



    තත්ත්වේ සාමකාමී වුන හින්දා හැංගිලා හිටිය ජොනියාගේ බෝතල් චණ්ඩි එලියට ඇවිත්ද?

    නැත්නම් වෙන සීන් එකක්ද?


    කුරුණෑගල කවුද ඉන්නේ මේකේ?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,124
    113
    ජොනියා හෝ වියාපාරියාකයා හෝ කවුරු හෝ වේවා.. සාදාරනව සල්ලි හොයපු කවුරුත් මේ වෙලාවේ බය වෙලා ජීවත් වෙන් නෑ......