ජොනියා වීරයෙක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌයි අර රත්තරං කියන එකයි තමයි අප්පොච්චිගේ මැටි මෝල් අග-සව් දෙනම 😂

    මේ වලියෙන් ගොඩක්ම සතුටු ඇත්තේ මෝඩ යකාට. ඌ තමයි රජ්ජුරුවොන්ට පවන් ගහපු වඳුරා.😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mahinda ponnaya baluwe ginnak hadala eken agamathikama bera ganna, anthimata joniya plan karala ponna mahindawa trinco walatama pannala demma. onna okai pohottuwe godak kattiyata kara ganna ona wela thibbe
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ඒ එක්කම බෝනසුත් හම්බුනා මිනිස්සුන්ගෙන් . හෙමිට රස්නේ බැස්සම ගෙවල් පැත්තට ගිහින් බලන්න කියපන්.. ගමේ උන් ලස්සනට අස් කරලා ඇති

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඌ මහින්දට ඉන්න කියන්න ගෙනාපු උන් නිසා තමයි ලොක්කට හිතුවට වඩා කලින් යන්න උනේ 😁😁 ඔන්න ඕක තමයි කියන්නේ නූගත් කල්‍යාණ මිත්‍රයෙක්ට වඩා උගත් හතුරෙක් හොදයි කියලා.ජොනි වගේ උන් තමයි රජ්ජුරුවන්ට තියෙන වැඩි ආදරේට රජාගේ නහයට වහපු මැස්සට කඩුවෙන් කෙටුවේ 😁
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පිස්සා හිතුවේ මේ අරගලේ තියෙන්නේ ගෝල්ෆේස් එකෙක් විතරයි කියලා. අන්තිමට ඒක ඔන්ටම බැක් ෆයර් උනා. නූගත් පොන්නයෙක් ඔය ජෝනියා. :LOL: :angry:
     
    • Love
    Reactions: EVC

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    ඒ එක්කම බෝනසුත් හම්බුනා මිනිස්සුන්ගෙන් . හෙමිට රස්නේ බැස්සම ගෙවල් පැත්තට ගිහින් බලන්න කියපන්.. ගමේ උන් ලස්සනට අස් කරලා ඇති

    ara Sanjeewa Edirimaanna kiyana eka balapanko udath paninawa okawa thani kakulen pana pana yawanna thibbe
     
    • Like
    Reactions: Xi Jinping

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඌ මහින්දට ඉන්න කියන්න ගෙනාපු උන් නිසා තමයි ලොක්කට හිතුවට වඩා කලින් යන්න උනේ 😁😁 ඔන්න ඕක තමයි කියන්නේ නූගත් කල්‍යාණ මිත්‍රයෙක්ට වඩා උගත් හතුරෙක් හොදයි කියලා.ජොනි වගේ උන් තමයි රජ්ජුරුවන්ට තියෙන වැඩි ආදරේට රජාගේ නහයට වහපු මැස්සට කඩුවෙන් කෙටුවේ 😁
    Only passed english in o/L.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඕක මොකක් ද. ජොනියා කලින් මයිනට බෝම්බ ගහන්න කොටින්ට උදවු කරපු එකා නේ. මෙහෙම උදවු කරන එක සාමාන්‍යයි. 😂 😂