සල්ලි නැති එකෙක්ට වාහනයක් ගන්න තියෙන අමාරැව

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,016
    18,942
    113
    අපේ උන්ටත් පුදුම වාහනෙ පuK අමාරුවක් තමා තියෙන්නෙ. පිච්චිය හොයන්න ගත්ත ගමන් කෝටියෙ වාහන ඕනෙ

    Ehema karanna epa yaalu..

    Man kiyanne used lancer box 1k aran ithuru tika duppath ayata bedala denna

    Lancer box collekta maru wahanene ban
    මොනා උනත් කතාව ඇත්ත. 5FWD එකක් හොයල ගත්ත නම් යෑමක් තමයි.. අපේ තිබ්බ 11- එක.. සුපිර් බාන්ඩෙ
    ------ Post added on Apr 7, 2026 at 12:30 PM
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    දැන් පරන K නම්බර් ප්‍රියස් එකකුත් කෝටිය පනිනව නේද. ඉඩමක් .විකුනල හරි කලින් පොඩි වාහනයක් අරන් තිබ්බනම් දැන් ලොකු වාහනේකට යන එක පහසුවෙන්න තිබ්බා
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,901
    113
    🤍
    Ehema karanna epa yaalu..

    Man kiyanne used lancer box 1k aran ithuru tika duppath ayata bedala denna

    Lancer box collekta maru wahanene ban

    hari shook huttige putge kathawa

    maxresdefault.jpg
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    29
    SL
    karana hati gena thread ekak danna :P :yes:
    Telegram වලින් අල්ල ගන්න. පට්ට මෝඩ මිනිස්සු ඉන්නෙ. Footlocker එක එහෙම දන්නවද? හැබැයි ඉතිං ඔය සල්ලි හරියන්නෙ නැ.
     
    • Love
    Reactions: Psiko