ජොනි ඩෙප් vs ඇම්බර් හාර්ඩ්

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ජොනි ඩෙප් ඇම්බර් හාඩ් ගෙයි නඩුව මොකක්ද බං english දන්නෙ නැති නිසා තේරුම් ගන්න අමාරුයි...😥 පොඩ්ඩක් කෙටියෙන් දන්න එකෙක් කියපං නැත්නම් විස්තර දැනගන්න තැනක්...

    තව පිටරට අධිකරන වල නඩු විභාග video කරන්න පුළුවන් ද ලංකාවෙනම් බැ නේද...ලංකාවෙ මාධ්‍ය වලනම් news වල කරන්නෙ බලං හිටියා වගෙ කියවන එකනෙ..

    ආ අර ගෝඨා පත් වෙච්චි දවස්වල හිටිය නිශාරට මොකද උනේ...🤣