ජොනි ඩෙප් ඇම්බර් හාඩ් ගෙයි නඩුව මොකක්ද බං english දන්නෙ නැති නිසා තේරුම් ගන්න අමාරුයි...
පොඩ්ඩක් කෙටියෙන් දන්න එකෙක් කියපං නැත්නම් විස්තර දැනගන්න තැනක්...
තව පිටරට අධිකරන වල නඩු විභාග video කරන්න පුළුවන් ද ලංකාවෙනම් බැ නේද...ලංකාවෙ මාධ්‍ය වලනම් news වල කරන්නෙ බලං හිටියා වගෙ කියවන එකනෙ..
ආ අර ගෝඨා පත් වෙච්චි දවස්වල හිටිය නිශාරට මොකද උනේ...