ජොනී_නිදහස්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකද බන් රවිය තාම එලියෙ.. ඌ ආතල් එකේ ඉන්නවනෙ බන්..

    මේකත් මේ FCID එකේ එකක්නෙ බන්.. FCID එක නිකන් Media show එකක් විතරයි, වැරදි කරපු උන් පැත්තක ඉද්දි වෙන එවුන් ටිකක් උසාවි අරගෙන ගියා.. දැක්කනෙ අර ලැම්බෝගිනයක් කියල උස්සගෙන ආපු Mustang එකට උන දේ.. FCID එක Case file කරනව.. ඒත් උන්ට ඒව ඔප්පු කරගන්න සාක්ශි නෑ..

    :yes::yes: අනේද කියන්නෙ සුජීවල මලික්ලත් කොහොමද එලියෙ ඉන්නෙ.. අර අනුරාධපුරේ බඩගින්නට අඹ වල්ලක කඩගෙන කාපු සිරියාවති ආම්මට ක්‍රියාවෙ යෙදවුන නීතිය අගමැති රනිලට ක්‍රියාත්මක උනානම් මෙහලකට ඌ ඉන්ඩත් ඕන බලු කූඩුවෙ මහ බැකුව හොරාකාපු එකට..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ බන් ජෝනියට බැරිද FCID එකට විරුද්දව පොලිසියට පැමිණිලි කොරලා නඩු යන්න :)

    පුලුවන්, අර කාර් එකේ අයිති කාරයත් නඩු දානව කියුව අලාබෙ ඉල්ලල ඒ වගේ තමයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    MAHINDA LOKKAGE KALE HORAKAM KARALA NA YAKUU KAWRUTH, KOI THOPI AHUWE NANE ... :angry::angry::angry:

    ඒ තමයි යකූ කියන්නෙ හොරමක් කරලම නැ නැත්තo රනිල මෙලහට හොරුන්ව අල්ලලනෙ..අර මහින්දගෙ ඩොලර් බිලියන 18 සල්ලි , රත්තර ටොන් 350, මීනි මෝරු, රත්තරන් අශ්වයො, ලැම්බෝගිනි කෝ ඒව ??????????????????????????????
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඒ තමයි යකූ කියන්නෙ හොරමක් කරලම නැ නැත්තo රනිල මෙලහට හොරුන්ව අල්ලලනෙ..අර මහින්දගෙ ඩොලර් බිලියන 18 සල්ලි , රත්තර ටොන් 350, මීනි මෝරු, රත්තරන් අශ්වයො, ලැම්බෝගිනි කෝ ඒව ??????????????????????????????

    KARUNA KARALA BADUMKARETA AYA TRACK EKA MARU KARANNA KALE AWILLA. DAWASA GANE EKETH NADUWA AHALA MASEN IWARAYAK KARAPAN OKA. IKMAN KARAPAN.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,075
    5,844
    113
    canada
    මේකෙන් ඔප්පු වුන FCID කියන්නේ දේශපාලනික පෙලබවීම් මත බොරු නඩු දමන ආයතනයක් කියල.

    ................
    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අද (17) අධිකරණය නියෝග කර තිබේ.
    මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදෙමින් මෙය දැනුම් දුන්නාය.
    සතොස ආයතනයේ රුපියල් මිලියන 38ක මුදලක් සාවද්‍ය පරිහණය කළ බව පවසමින්
    එවකට හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස සභාපති හා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව දිනපතා විභාගයට ගැනුනේ සැප් 3 වනදා සිට හිටපු ඇමතිවරයා අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදීය.
    එහිදී ඉදිරිපත්වූ සාක්ෂි මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට

    වාසි සහගතවූ අතර ලක් සතොස යත්තලාව ශාඛාවේ වෙළෙඳ සහායිකාවක් වූ රොෂානි කොක් මහත්මිය පසුගිය 4 වනදා මෙසේ කියා තිබුණි.

    'මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් තුන් දෙනකු පැමිණ ණය මැම පත් වෙනස් කර ලියන ලෙස මට බල කළා. අපේ ෂොප් එකේ තිබූ ණය මැම පොතකින් කොළ ඉරාගෙන එයාලා ළග තිබූ ලැයිස්තුවක් අනුව එහි ලියන ලෙස මට කිව්වා. මගේ නිවෙස සතොසට යාබදව තිබෙන නිසා මේ දේවල් නොකළොත් මටත් ප්‍රශ්නයක් වෙන බව කිවා.

    ඊයේ මගෙන් ප්‍රශ්න කළෙත් මේ 'අල' සිද්ධිය ගැන. ඒ ගැන මට මතකයි. මට එයාලා අර්තාපල්වලට 'අල" කියලා ලියන්න කිව්වා. මම එහෙම ලිව්වා. මට හිනාවෙවී විහිළු කරමින් ඒ අය මට උපදෙස් දුන්නා. ඔය මැම පත් විමර්ශනවලට කලින් අවුරුදු එකහමාරක් ශාඛාවේ තිබුණා, ඒවා වෙනස් කරන්න මට වුවමනාවක් තිබුණේ නැහැ. මට බලපෑම් කරපු නිසයි මම ඒවා වෙනස් කළේ. පොලිසියේ අය මැම පත් ඉරාගත් පොත මම අරගෙන ආවා.
    නඩු භාණ්ඩයක් ලෙස එම වෙනස් කළ මැම පත ඇය අධිකරණයට බාර දී තිබුණි.
    රුපියල් තිස් අට ලක්ෂයක් වටිනාකමින් යුතු භාණ්ඩ යතලාව ලක් සතොසෙන් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියමින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම නඩුව පවරා තිබුණි.
    පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනාම අද නිදහස් විය.
    විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සමඟ නීතිඥ ලක්මාල් රත්නායක, ඉන්දික ගිරාගම, ඩේල් ගුණවර්ධන, නෙරංජන් ඊරියගොල්ල, චලක විදානගේ ඇතුළු නීතිඥ පිරිසක් පෙනී සිටියහ.

    :shocked::shocked::shocked::shocked:copyright :gossip lanka

    ..........

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    ගෝඨාභය මාතියත් ඇවිල්ලානේ හොරෙක්ව පිළිගන්න. ඊයා ලැජ්ජාවේ බෑ බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝඨාභය මාතියත් ඇවිල්ලානේ හොරෙක්ව පිළිගන්න. ඊයා ලැජ්ජාවේ බෑ බන්

    අධිකරනයෙන් නිදොස්කොට නිදහස් කරාම හොරෙක් වෙන්නෙ උබ වගේ රනිලගෙ වහල්ලුන්ට විතරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    z_p14-Asian1.jpg

    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අද (17) අධිකරණය නියෝග කර තිබේ.
    මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ලබාදෙමින් මෙය දැනුම් දුන්නාය.
    සතොස ආයතනයේ රුපියල් මිලියන 38ක මුදලක් සාවද්‍ය පරිහණය කළ බව පවසමින්
    එවකට හිටපු වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස සභාපති හා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව මෙම නඩුව දිනපතා විභාගයට ගැනුනේ සැප් 3 වනදා සිට හිටපු ඇමතිවරයා අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගතව සිටියදීය.
    එහිදී ඉදිරිපත්වූ සාක්ෂි මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට වාසි සහගතවූ අතර ලක් සතොස යත්තලාව ශාඛාවේ වෙළෙඳ සහායිකාවක් වූ රොෂානි කොක් මහත්මිය පසුගිය 4 වනදා මෙසේ කියා තිබුණි.

    Last edited: