******ජොබක් හොයන උන්ට*****

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ******ජොබක් හොයන උන්ට*****

    මචන්ස් ලා....ඔන්න අයි ජොබ් වෙකන්සි...2ක් ඇවිල්ල තියනවා.................නිවුස් රිපොට......

    *නිවුස් රිපොටර් ආව කියලා නිවුස්ම කර කර ඉන්න ඔනේ නෑ....හොද නම් නිවුස් කියන්නත් පුලුවම්.......තව ඉතින් ප්‍රොගැම් වලට හොම්බ දාගන්න පුලුව්ම්........ නිකන් ඉන්න එකේ කැමතිනම් මැසෙජ් එකක් දාන්න :)
    (Salary 10-12) Basic training


    ***තව ඉරිදට විතරක්...එන්න පුලුවම් චුටි පැටික්කියකට වෙකන්සියක් ඇත.....Music Chart ප්‍රොග්‍රමෙ එක්ක් කරන්න තියෙන්න

    *පඩි නැත...ඉරිද 5-6 පමණී... (Chart Progme)

    thilinadinu'at'gmail.com :D:D:D:D:D
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තව ඉරිදට විතරක්...එන්න පුලුවම් චුටි පැටික්කියකට වෙකන්සියක් ඇත.....Music Chart ප්‍රොග්‍රමෙ එක්ක් කරන්න තියෙන්න
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කුරුලු ගීත හඩ පසුවී, ඇසෙනන හඩේ හෝන් වදී.
    කොන්ඩෙ ගොතන් සමන්මලී, ක්ලාස් යන්න ටවුන් බසී.
    ඉර හද දෝතට ගෙනදී, දෙනබවටම කියා සිටී.
    සුපෙම්බරගෙ සුපෙම්බරී, ක්ලාස් එකට කලින් බසී.

    සමන්මලී ගිමන් හරී, වැහැරුනු දා බින්දු පිසී.
    හීන්සැරේ පවං වදී, වහලයෙ පංකාව බිසී.
    සුපෙම්බරී කියා සිටී, සුපෙම් බරෙක් පසෙක සිටී.
    සියුම් හඩක් සවන් වදී, ගතැලූ සලු විසිර සිටී.

    මෙතෙක් කොහෙද සැගව සිටී, රතු ලේ බිදු කෙමෙන් බසී.
    සිනා සිසී බලන් සිටී, සමන් මලී හඩා වැටී.
    සුපෙම් බරා පිහන් යතී, සුපෙම්බරිව යලි නොදකී.
    සමන්මලී ත්‍රීජීපී, බලා ඩෙනිම් ඉහල නගී.
    bump
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    චුටි පැටික්කියෝ නං මේකේ නෑ බං..
    නම් විතරයි හුරතල් ඒවා තියෙන්නේ... :rofl: :rofl: