මචන් ඔය SEVENX කියන කොම්පැනිය recruitment කරන එකක්ද. මම ගොඩක් දැකලා තියනවා ජොබ් වලට ඉල්ලලා තියනවා මේකෙන්
මචන් ඔය SEVENX කියන කොම්පැනිය recruitment කරන එකක්ද. මම ගොඩක් දැකලා තියනවා ජොබ් වලට ඉල්ලලා තියනවා මේකෙන්
Oya lamaya puka nodi yannna..... ehema puluwan ewan innawa50,000 - 84,000 කින් කාලා ඇදලා බයික් එකක හරි වැඩට යන්න ඇතිද බං උබලට?![]()
50,000 - 84,000 කින් කාලා ඇදලා බයික් එකක හරි වැඩට යන්න ඇතිද බං උබලට?![]()

No Issues I can recommend you send your CV to [email protected]I'm in Kandy, so Pallakele one would be great
But I've got no HND, anyway having hands-on experience in windows server, endpoint management and EDR
Not possible without HND and 1 year work experience neh![]()
Kilinochchilocation and salary?
We don't do like thatme third party magul walata yaddi hodata hoyala balala palayalla.30% k withara kapagannawa karana deyak na dena dekuth na. Exp ganna ok. manpower wage thamai. Owata yana wele MIT wage try karoth growth ekak hari thiyei.
Anika oya JD dammata eeta eha dewal karanna wenawa. Owata complaint karoth mun kiyanne resign wenna kiyala no other option etc....
Kilinochchi
We don't do like that
------ Post added on Jul 25, 2024 at 2:24 PM
මගෙ යාලුවෙක් ඉන්නව audit officer කෙනෙක් ඌ හැමදාම නුවර ඉඳල කොලබ යනවා වැඩට. ගෙදර ඉඳන් බයික් එකේ නුවර ස්ටේශන් එකට ගිහින් එතනින් කෝච්චියේ මරදානටද කොහෙද ගිහින් එතනින් බත්තරමුල්ලෙ ඔෆිස් එකට යන්නෙ. පිස්සු හැදෙනව මමනම් ජොබ් එක එපා කියල ගෙදරට වෙලා ඉන්නවා.50,000 - 84,000 කින් කාලා ඇදලා බයික් එකක හරි වැඩට යන්න ඇතිද බං උබලට?![]()
I'm in Kandy, so Pallakele one would be great
But I've got no HND, anyway having hands-on experience in windows server, endpoint management and EDR
Not possible without HND and 1 year work experience neh![]()