

මචංලා උබල දන්න Job තියෙනවද හොරණ, මහරගම, කොළබ, පිළියන්දල වගේ.
හොරණට කිට්ටුවනම් හොදයි. IT Field එකේ ඒවා වෙන්නත් ඕනෙ.
දන්න කියන කොල්ලෙක් හොයනවා
Data Entry වගේ උනත් අවුලක් නෑ.
Salary එක 12,000++ වුනොත් එළ!
සුදුසුකම්,
MS Office
Software, Hardware
English Typing
...
දන්නෙ නැත්තං bump එකක් වත් දාන්න.


Uba hoyanne monawage awada? IT da?