ජොබ් එකකට යද්දී

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ජොබ් එකකට යද්දී

    ජොබ් එකකට යද්දී අපේ ඔරිජිනල් සහතික company එකෙන් තියාගන්නවද?? :confused:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එහෙම තියාගන්න බෑ. තියාගන්නවනම් හොද කම්පැනි එකක් නෙවේ.

    වෙලාවට පඩි ගෙවන් නැති. අයින් වෙන්න මලාට බැරි කම්පැනි එකක ලක්ෂණයක් තමා ඔය.

    be aware
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    එහෙම තියාගන්න බෑ. තියාගන්නවනම් හොද කම්පැනි එකක් නෙවේ.

    වෙලාවට පඩි ගෙවන් නැති. අයින් වෙන්න මලාට බැරි කම්පැනි එකක ලක්ෂණයක් තමා ඔය.

    be aware

    එකනම් ඇත්ත තමයි බන්
     
    • Like
    Reactions: wingman

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    They can take copies. If they trying to get originals? It's a red light for your future. Don't agree to that also try to request service letter after 6 month on your working. Also if they trying to ignore that? That mean they are not good company. The bad thing is they can break your new appointment on other places by calling. This is fucking hell country with fucking company management at all.
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    Nope, Only copies

    copies bn tygnne

    tanx machanla:love::love:
     
    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    එහෙම තියාගන්න බෑ. ඒක සම්පුර්ණ නිතිවිරෝධී දෙයක්. හැබැයි එහෙම කරන කොම්පැනි තියෙනවා. උන්ගේ අනිවා ජල්තර කේස් ඇති. එහෙම තැන් වලට වැඩට නොයා ඉන්න තරමට හොදයි.
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    එහෙම තියාගන්න බෑ. ඒක සම්පුර්ණ නිතිවිරෝධී දෙයක්. හැබැයි එහෙම කරන කොම්පැනි තියෙනවා. උන්ගේ අනිවා ජල්තර කේස් ඇති. එහෙම තැන් වලට වැඩට නොයා ඉන්න තරමට හොදයි.

    rajaye ayathana ehema kohomada?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කොපි එකක් තියාගනියි ඔරිජිනල් ටික චෙක් කරල ඒ ටික පර්සනල් ෆයිල් එකට දානව, එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. එහෙම නැත්නම් ඔරිජිනල් ස්කෑන් කරල තියාගන්නව
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    කොපි එකක් තියාගනියි ඔරිජිනල් ටික චෙක් කරල ඒ ටික පර්සනල් ෆයිල් එකට දානව, එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නෙ. එහෙම නැත්නම් ඔරිජිනල් ස්කෑන් කරල තියාගන්නව

    company eke original tyaganne nadda bn:eek:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Copy witharai bn, samanyen uba geniyana copies aththada kiyala balanna original ewa ompare karanna gennath kiyanawa, eth ee gamanma Original ewa tika illa ganna
     
    • Like
    Reactions: roki123

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    apoo bn ubata pissuda bn original certificates thiyaganna denna unta. Onimanm copies thiyaganna kiyapan nathnm nikan inna kiyahan.