ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ !

corn

Active member
  • Feb 9, 2019
    100
    36
    28
    ජොබ් එකක් ගැන අදහසක් ඕනෙ !

    peoples bank එකට යනවද private company එකකට යනවද ? ඒලෙවල් විතරයි තියෙන්නෙ දැනට ඩිප්ලෝමා එකක් කරනව ! බැන්කුවට ඉල්ලන්නෙ ඒලෙවල් සී 3ක් විතරයි ! මොකද හිතන්නෙ /?
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    තව ඉගෙන ගන්නවද ඉස්සරහට? එහෙනං ප්‍රයිවට් එක හොදයි. ඉගෙනීම රස්සව ලැබුනම නවත්තනවා නං පීපල්ස් යන්න.
     

    corn

    Active member
  • Feb 9, 2019
    100
    36
    28
    ඉස්සරහට ඉගෙන ගන්න ආසයි ! ඒත් හම්බෙන benifits එක්ක මොකද්ද හොන්ද කියල හිතාගන්න බැහැ!
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    ඉස්සරහට ඉගෙන ගන්න ආසයි ! ඒත් හම්බෙන benifits එක්ක මොකද්ද හොන්ද කියල හිතාගන්න බැහැ!
    ඉගෙන ගන්නවා නං ප්‍රයිවට් එක හොදයි. උබට හොද තැනකට ආව හැකි අවුරුදු 10 ක් විතර යද්දී තව.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    salary 75000
    medical 100000
    3laks bonus vage ganna pluvanda private avurudu 3kin ?
    උබව මාර්කට් කර ගන්න පුළුවන් නං අදාළ ආයතනයට ඊට වඩා දීලා උබව ගයි.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මගෙ යාලුවෙක් 2010 වගේ එක්තරා පුද්ගලික බැංකුවකට ගියා අකවුන්ටන්ට්. සිමා විතරද කොහෙද කලේ. මැත්ස් කලේ ඌ. අද ඌ ඒ බ්‍රාන්ච් එකේම බෑන්ක් මැනේජර්.