ජොබ් එකක් ගැන උදව්වක්
මම හොයන්නෙ ලේසි සරල ජොබ් එකක්.ඒ කියන්නෙ මොකක්හරි තැනක් බලාගන්න,කලීනින්,සිකියුරිටි වගේ මොනවහරි ජොබ් එකක්.ගොඩක් පත්තරවල,ඉන්ටනෙට් එකේ හෙව්වා ඒත් එහෙම එකක් හොයාගන්න අමාරුයි.කොහොමද එහෙම එකක් හොයාගන්නේ?දන්න කෙනෙක් උදව්වක් දෙන්න.