ජොබ් එකක් තියෙනවා වරෙන් 2 - 30,000/= + Com

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ජොබ් එකක් තියෙනවා වරෙන් 2 - 30,000/= + Com

    කෙල්ලෙක් සහ කොල්ලෙක් ඕනා වැඩේට
    කෙල්ල කඩ්ඩ පොලිශ් , ලස්සනට ඉන්න ඕනා , ට්‍රැවල් ට්‍රේඩ් එක ගැන පොඩි දැනුමක් තියෙනවනම් හොදයි , නැත්නම් ටිකක් පුරුදු කරලා ගන්නම් :P:P. කෙල්ලට හොටෙල් එකේ ට්‍රැවල් කවුන්ටර් එකේ ඉන්න තියෙන්නේ , කෑම බීම නොමිලේ


    කොල්ලත් කඩ්ඩ පොලිශ් , ට්‍රැවල් ට්‍රේඩ් එක ගැන පොඩි දැනුමක් තියෙනවනම් හොදයි , එයාර් පොර්ට් එකට ඇවිත් පේජින් වැඩ පොරට තමයි කරන්න තියෙන්නේ

    මේල් කරපල්ලා හවස 6 පස්සේ උත්තර දෙන්නම් ,

    Mail Address - [email protected]