ජොබ් එකේ පොලිටික්ස් නැද්ද? එක සෙට් එකකට ඇදිල්ලක්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    පොලිටික්ස්නම් තියෙනවා බන්, හැබැයි වෘත්තීය වශයෙන් මොකක් හරි අවුලක් ආවොත්නම් කට්ටිය ඔක්කොම එකමුතුව වැඩ කරනවා 🤷🏽‍♂️
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    අත්දැකිම් තියනවද? උඹලා වැඩ කරන තැන්වවල
    company politics නිසා අවාසි වගේම වාසිත් වෙලා තියනවා... job එකක ගිය මුල් කලේනම් ඕවට කතා කරන්න ගිහින් හොදටම කෙලවගෙන තියනවා.. දැන් නම් ඕව normal කියල personal ගන්නේ නැතුව ඉන්න නිසා, ඒවා කරන උන් හිතන්නේ අපි උන්ට loyal කියල, ඉතින් ප්‍රශ්න අඩුයි
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මෙහෙමයි මචන් ..

    ඉහළ කුලේ යුනි එකකින් නම් සැලරි ප්‍රමෝශන් වැඩියි.

    දැන් ඉතින් පිං කරලා ලබන ආත්මේ වත් ඒ තැන් වල ඉපදෙන්න බලපං.
     
    • Like
    Reactions: Shamal3001