ජොබ් එක නැති උනා
මම එළකිරි එකේ සාමාජිකයෙක් , අනිත් එකෙන් මේක කියන්න බැරි නිසා Fake එකෙන් ආවේ.
මගේ ජොබ් එක නැති කරනවා කොල්ල නේ මගේ නෑදෑයෝ මම ජනවාරි 8 හොයාගත්ත ජොබ් එකට දවස් 4යි ගියේ ගමේ උන්, නෑදෑයෝ ගිහින් බොසාට කියලා ජොබ් එක නැති කරා ඉර්ශියාවට.
මම එකත් ඉවසුවා. ඊට පස්සේ ජොබ් එකට ගියේ උන්ට හොයා ගන්න බැරි වෙන්න. කලින් දවසේ Km 28 විතර දුර තියෙන දන්නා කියන කෙනක් ගේ ගෙදර නැවතිලා. ඉදලා තමයි ගියේ (ගෙදර ඉදන් ගියොත් පස්සෙන් එනවා ගමේ උන් ) කොහොම හරි ඊයේ එකත් හොයාගෙන බොසාට ගිහින් බොරු කියලා මාව අයින් කරා. මන් බොසාට හොදින් කිව්වා. ඌ ඇහුවේ නැහැ ලොකු කතා දැම්මා මට තරහා ගියා ඒක නිසා මම ඌට ගැහුවා උගේ අම්මට බැනලා. එහමයි එතනින් ආවේ.
දැන් අය ජොබ් එකක් හම්බුනා. එකට අර සෙතේ වෙන්න කලින් මේකෙන් ගලෙවන්න විදියක් කියපල්ලකෝ
ආතල් එකට නමේ දැම්මේ