ජොබ් එක පරිස්සම් කරගන්න හැටි...........

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ජොබ් එක පරිස්සම් කරගන්න හැටි...........

howtosaveyourjob.jpg
 
rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    100 ට 100 ක් ඇත්ත බන්..ගොට්ට අල්ලන එවුන්ට තමා හැම දෙයක්ම.:angry::growl:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඒ කතාව නම් එහෙම තමයි..
    ඒත් මචන්.. මම නම් ඒ විදියට ඉන්න යන්නේ නෑ... :D

    අනිවා මචා..... ඒත ඔය වගේ උන්ට තමා අද තැන තියෙන්නෙ.... කොන්ද කෙලින් තියන් ඉන්න අපිට හැමදාම කොක්කම තමා.......
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා මචා..... ඒත ඔය වගේ උන්ට තමා අද තැන තියෙන්නෙ.... කොන්ද කෙලින් තියන් ඉන්න අපිට හැමදාම කොක්කම තමා.......

    ඔව්, මචන්. උන්ට ඕන වේලා තියෙන්නේ..
    ඒ අයට ගරු කරගෙන ඉන්නයි.. අනික මචන්..
    මම වුන්ව ගණන් ගන්නේ වත් නෑ.. ඇත්තම කියනවා නම්..
    මම විතරයි ගණන් ගන්න යන්නේ නැතිව ඉන්නේ ඒ හින්දා..
    හැමදාම කොයි වේලාවේත් ඒ අය බලන්නේ මගේ වැරදි හොයන්න..
    ඒත් අපි කරන වැඩේ හරියට කරන හින්දා කොයි එකෙක්ට වත් අපි බය වෙන්න ඕනේ නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    100 ට 100 ක් ඇත්ත බන්..ගොට්ට අල්ලන එවුන්ට තමා හැම දෙයක්ම.:angry::growl:

    ඒ වුනාට මචන්.. අපිට හැම දාම ඒ අය වෙනුවෙන්..
    හිස නමාගෙන ඉන්න බෑ නේ මචන්..

    අනික ඒ වගේ දුරයේ ඉන්නේ.. අපි ඉගෙන ගත්ත තරම්වත් දැනුමක් නැති අය..
    ඉතින් ඒ වගේ අය අපිට එක එක තේරුමක් නැතිව නීතිදාන කොට අපිට ඒවාට හිස නමා ගෙන ඉන්න බෑ නේ යාලුවා..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    ඔව්, මචන්. උන්ට ඕන වේලා තියෙන්නේ..
    ඒ අයට ගරු කරගෙන ඉන්නයි.. අනික මචන්..
    මම වුන්ව ගණන් ගන්නේ වත් නෑ.. ඇත්තම කියනවා නම්..
    මම විතරයි ගණන් ගන්න යන්නේ නැතිව ඉන්නේ ඒ හින්දා..
    හැමදාම කොයි වේලාවේත් ඒ අය බලන්නේ මගේ වැරදි හොයන්න..
    ඒත් අපි කරන වැඩේ හරියට කරන හින්දා කොයි එකෙක්ට වත් අපි බය වෙන්න ඕනේ නෑ..

    අනිවා..... අපි දෙන්නම එකම බෝට්ටුවෙ වගේ...... අවුලක් නැහැ බන් අපිට අපේ හෘද සාක්ෂියයි.... ආත්ම තෘප්තියයි තියන කං අපි ෆුල් ෆන් එකේ........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනිවා..... අපි දෙන්නම එකම බෝට්ටුවෙ වගේ...... අවුලක් නැහැ බන් අපිට අපේ හෘද සාක්ෂියයි.... ආත්ම තෘප්තියයි තියන කං අපි ෆුල් ෆන් එකේ........

    කොහොම වුනත්.. මචන්. උන් ටික එහෙම බැන්නාට..
    උන්ට දන්නවා.. මම නැතිව එතන වැඩක් වෙන්නේ නෑ කියලා..
    ඒ හින්දා ඒ අයට මොනවාත් කර කියා ගන්න බෑ..

    අනික මම ඒ අයට ගරුත්වයක් දැක් වුවේ නැති වුනාට..
    වුන් මචන්.. මට ගරුත්වයක් දිලා කතා කරනවා.. ඒකයි මට හිනා යන සීන් එක..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කොහොම වුනත්.. මචන්. උන් ටික එහෙම බැන්නාට..
    උන්ට දන්නවා.. මම නැතිව එතන වැඩක් වෙන්නේ නෑ කියලා..
    ඒ හින්දා ඒ අයට මොනවාත් කර කියා ගන්න බෑ..

    අනික මම ඒ අයට ගරුත්වයක් දැක් වුවේ නැති වුනාට..
    වුන් මචන්.. මට ගරුත්වයක් දිලා කතා කරනවා.. ඒකයි මට හිනා යන සීන් එක..

    එලාස් සහෝ...... අපි සැලෙයි ඕවට...... ඉදිරියටම යං...........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එලාස් සහෝ...... අපි සැලෙයි ඕවට...... ඉදිරියටම යං...........

    මචන් මගේ ප්‍රතිපත්තිය ඇවිත්.
    අපි හරියට වැඩක් කරනවා නම්.. ඒ වැඩේ නිසි වේලාවට වෙනවා නම්..
    කවුරු මොනවා කිව්වාත් අපි සැලෙන්න යන්න හොද නෑ..
    ඒ වගේ තේරුමක් නැතිව ප්‍රශ්න ඕලුවට ගන්න ගියා නම්.. මේ ජිවිතයේ අපිට
    ඉදිරියට යන්න බෑ සහෝදරයා..
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මචන් මගේ ප්‍රතිපත්තිය ඇවිත්.
    අපි හරියට වැඩක් කරනවා නම්.. ඒ වැඩේ නිසි වේලාවට වෙනවා නම්..
    කවුරු මොනවා කිව්වාත් අපි සැලෙන්න යන්න හොද නෑ..
    ඒ වගේ තේරුමක් නැතිව ප්‍රශ්න ඕලුවට ගන්න ගියා නම්.. මේ ජිවිතයේ අපිට
    ඉදිරියට යන්න බෑ සහෝදරයා..

    ඔව් ඒක ඇත්ත.... ඕනම දෙයක් ඇඟට ගත්තහම තමා අමාරුවක් දැනෙන්නෙ......
    තමන්ට අදාල නැති ඒව ගනන් ගත්තෙ නැති උනාම මාර සැහැල්ලුයි......
    හැබැයි එතකොට සමහරුන්ටනම් කාලා ඉන්න බැහැ......
    මොකද උන්ට ඕන මොනාහරි කරල වැඩ අවුල් කරන්නනේ........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් ඒක ඇත්ත.... ඕනම දෙයක් ඇඟට ගත්තහම තමා අමාරුවක් දැනෙන්නෙ......
    තමන්ට අදාල නැති ඒව ගනන් ගත්තෙ නැති උනාම මාර සැහැල්ලුයි......
    හැබැයි එතකොට සමහරුන්ටනම් කාලා ඉන්න බැහැ......
    මොකද උන්ට ඕන මොනාහරි කරල වැඩ අවුල් කරන්නනේ........

    ඔව්, අපිට නම් කිසිම වේලාවකට විවේකයක් කියලා නෑ..
    දිගටම වැඩ.. ඒත්.. ඒ වැඩ ඉවර කරලා නිකන් ඉද්දි ඒ අය හිතන්නේ වැඩ නෑ කියලා..
    ඒ අයගේ නුගත් කමට අපිට කරන්න දෙයක් නෑ නේ..
    අපි කරන වැඩේ ඉක්මණට කරලා ඉවර කරන්නේ.. ආය වැඩ ගොඩ ගැහෙන්නේ නැතිව තියෙන්නයි..

    ඒත් අරුන්ට ඒකත් ප්‍රශ්නයක්..
    මම ඉතින් වැඩේ ඉක්මණට ඉවර කරන්නේ එළකිරි අඩවියට ඇවිත් ඔලුව දාන්න..
    ;)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    ඔව්, අපිට නම් කිසිම වේලාවකට විවේකයක් කියලා නෑ..
    දිගටම වැඩ.. ඒත්.. ඒ වැඩ ඉවර කරලා නිකන් ඉද්දි ඒ අය හිතන්නේ වැඩ නෑ කියලා..
    ඒ අයගේ නුගත් කමට අපිට කරන්න දෙයක් නෑ නේ..
    අපි කරන වැඩේ ඉක්මණට කරලා ඉවර කරන්නේ.. ආය වැඩ ගොඩ ගැහෙන්නේ නැතිව තියෙන්නයි..

    ඒත් අරුන්ට ඒකත් ප්‍රශ්නයක්..
    මම ඉතින් වැඩේ ඉක්මණට ඉවර කරන්නේ එළකිරි අඩවියට ඇවිත් ඔලුව දාන්න..
    ;)

    පිරුනු කලේ දිය නොසෙලේ.... අඩු කලේ දිය සැලේ....... සහෝ....... ඉවසීම තමා හොඳම දේ..........