ජොබ් එක පිළිබඳව උදව්වක්
මං ගැන කිව්වොත් ටයිමෙක්ස් & ෆර්ගසම් ගෲප් එකේ දැනට අවුරුදු 4ක්
තත්ව පාලන සුපරීක්ශක වරයෙක් ලෙස
තත්ව පාලන විධායකයෙක් ලෙස තමා ඉල්ලුම් කරන්නේ
හැම තැනටම ඉල්ලුම් කලා බං ඒත් උත්තරයක් නෑ දන්නලා එවන්නම් කියනවා
දැන් මාස 2ක් විතර ගෙදර බන්

ලොකුවට උපාදි දාල නම් නෑ
වැඩ කරපු පළපුරුද්ද විතරයි
ජොබ් එකක් කරන එකෙක් දන්නවා අමාරුව
දැකලා අහක බලන් නොයා බම්පියක් වත් දාගෙන යමන්