ජොබ් කට්ටක් ඔනෙද?

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ජොබ් කට්ටක් ඔනෙද?

    මහරගම PLATINUM web solutions ආයතනය සදහා අලවි විදායක නිලදාරින් (marketing executive ME) වහාම අවශ්‍ය කර තිබේ.

    සුදුසුකම් !
    අපොස සා/පෙල සමත්වීම,
    ඉන්ග්‍රීසි හැසිරවීමේ හැකියාව
    පරිගනක බාවිතය පිලිබදව සාමන්‍ය දැනීම,
    වයස අවුරුදු 30ට වඩා අඩු වීම,

    වැටුප
    මුලික වැටුප- රු: 12 500 + කොමිස් = රු36 500
    අමතර
    ගමන් ගාස්තු
    දුරකත බිල්පත් ගෙවීම,(ආයතනයෙන් දෙනු ලබන සිම් පතට )

    ඔබත් කැමති නම් අමතන්න
    075 465 24 01
     
    Last edited:

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    බම්ප්.............

    එලකිරි කොල්ලෙක්නේ අනිත් අයටත් බලාගන්න බුම්ප් එකක් දැම්මට තැන්ක්ස් මගෙන් රෙප්+
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Marketing executive කියන්නෙ මචන් කොම්පනි එකකට බිස්නස් ගෙන අය.ඔයාලට තියෙන්නේ අපි දෙන කට්ටියට ගිහින් කතාකරල,අපේ සර්විස් එක ගැන කියලා Sale එක ගේන එක.