මේක අළුත් එකද? ලගදි දැක්කා පාරෙ යනවා..Hilux එකකට වඩා සෑහෙන ලොකුයි වගේ පෙනුමෙන්නම් දැක්කෙ.2025 Ford Ranger Raptor
![]()
Lokui Lokui Paren ekai wage ,ANika AThule pitipasse yana untath henama idak thiyanawaමේක අළුත් එකද? ලගදි දැක්කා පාරෙ යනවා..Hilux එකකට වඩා සෑහෙන ලොකුයි වගේ පෙනුමෙන්නම් දැක්කෙ.
ou bn mare maruuu ammmoo , policiyen ehm lesiykt nawthththnnne nathuwa athi neda mewaford eka nan patta bn. thani atha wage![]()
Thailand kiyala ahala thiyenne mn nmIndian Assembled neda ?
වස්ති තඩියත් එකක් අරං තිබ්බ
ekaneh bn monawama hri gemak gahnn wenwaමේක පට්ට පළලයි නේ. මම ඊයෙ එකක් දැක්කා.
ජොබ් කරලා නම් මේවා ගන්න බෑ බං. ජොබ් කරලා අඩුම තරමේ වැගන් ආර් එකක් වත් ගන්නේ එහෙමත් එකෙක් තමයි.
ayi beri; 3000 USD wage padi ganna un inne bn. maseta2025 Ford Ranger Raptor
![]()
3kmmewa thel bonawada?
එහෙම එකෙක් කෝටියක් අතිනුත් දීල පඩියෙන් බාගයක් ලීස් එකට දායි කියල හිතනවද? 3000$ ට බෑ එච්චර කෙලියක් කරන්න. 6000$ ක් වත් තිබුනොත් කරයිayi beri; 3000 USD wage padi ganna un inne bn. maseta
ayi bn beri, mama danna family ekak innwa wife 3000, husband 4200 wage, living in sri lanka.එහෙම එකෙක් කෝටියක් අතිනුත් දීල පඩියෙන් බාගයක් ලීස් එකට දායි කියල හිතනවද? 3000$ ට බෑ එච්චර කෙලියක් කරන්න. 6000$ ක් වත් තිබුනොත් කරයි
2025 Ford Ranger Raptor
![]()
ගන්න බැරිකමක් නෑ, ඒත් ඕක ප්‍රැක්ටිකල් නෑ ෆැමිලි එකකට, කොල්ලෙක් වගේ එකෙක්ටනම් හොඳයි, නැත්තන් 2nd vehicle එකකට වගේ හොඳයි. ඔය වාහන හදන්නෙ වැඩ වලට මිසක් ගමන් යන්නම නෙවී නෙ.ayi beri; 3000 USD wage padi ganna un inne bn. maseta