ජොබ් නැති කට්ටිය මෙතනට එන්නකෝ

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මාව අඳුනන අයත් ඉන්නවා පොඩ්ඩ දෙනෙක් එලකිරියේ මාත් ජොබ් එකක් නැතුව මාස තුනක් උන්නා ගෙදර දැන් නම් කියන්න සතුටුයි ජොබ් එකක් තියනවා මට :cool:

    මට කියන්න තියෙන්නේ පුලුවන් තරම් උත්සහා කරන එක නවත්තන්න එපා මොකද ඒක තමා උබව දවසක දිනවන්නේ :love:

    mamath try karanawa... at harinne naha game eka:yes::yes::yes::yes::yes:
     
    Rude boy

    Active member
  • May 25, 2013
    332
    112
    43
    mamath dan 1 year wage job nathuwa innawa bang labunu jobs tika tath giye na IT field eke thamai work kale interview yanawa iwarayak na lagadi set wetccha ewa okkom final interview gihin down wenawa matath epa wela thiyenne
     
    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    mamath dan 1 year wage job nathuwa innawa bang labunu jobs tika tath giye na IT field eke thamai work kale interview yanawa iwarayak na lagadi set wetccha ewa okkom final interview gihin down wenawa matath epa wela thiyenne

    Karanna deyak naha.. try tama ban..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mamath dan 1 year wage job nathuwa innawa bang labunu jobs tika tath giye na IT field eke thamai work kale interview yanawa iwarayak na lagadi set wetccha ewa okkom final interview gihin down wenawa matath epa wela thiyenne

    work Gap eka mama hithanne case eka bung , godake un oka balanawa ada kale recruitment waladi :baffled::baffled: