මාව අඳුනන අයත් ඉන්නවා පොඩ්ඩ දෙනෙක් එලකිරියේ මාත් ජොබ් එකක් නැතුව මාස තුනක් උන්නා ගෙදර දැන් නම් කියන්න සතුටුයි ජොබ් එකක් තියනවා මට
මට කියන්න තියෙන්නේ පුලුවන් තරම් උත්සහා කරන එක නවත්තන්න එපා මොකද ඒක තමා උබව දවසක දිනවන්නේ
mamath try karanawa... at harinne naha game eka








