ජොබ් නැති කට්ටිය මෙතනට එන්නකෝ
මචන්ලා දැන් මස 6 වෙනවා ජොබ් නැතිව මම . දැන් නම් බයක් හිතෙනවා ජොබ් එකෙක් හම්බවෙන්නේ නැති වී කියලා.
උබලත් මෙච්චර කල් ඉදල තියෙනවද ,
හිත හදාගන්න මොනවා හරි කොටන් යන්න
මචන්ලා දැන් මස 6 වෙනවා ජොබ් නැතිව මම . දැන් නම් බයක් හිතෙනවා ජොබ් එකෙක් හම්බවෙන්නේ නැති වී කියලා.
උබලත් මෙච්චර කල් ඉදල තියෙනවද ,
හිත හදාගන්න මොනවා හරි කොටන් යන්න