මමත් මාස 18 ක් විතර ජොබ් එකක් නැතුව ගෙදර හිටියා.අන්තිමට අහුවෙච්ච එකේ එල්ලුනා.උඹටත් ඉක්මනට ජොබ් එකක් හම්බවෙයි.

mokakda Bsc eka ?job na .............................. Job hoyanneth na... Epawela inne
Bsc 1kuth thiyanawa... A/L maths. C2 1S . inna pettha awul...

ජොබ් ලේසි නෑ බන් දැන් රට කඩාවැටිලා තියෙන්නේ මාව සති 2කට කලින් interview කලා පැය 1.5 විතර HR එකේ කෙල්ලෙක් මුලින් ඊට පස්සේ උන්ගෙ මැනේජර් කෙනෙක් දැන් සද්දයක් වත් නෑ අපරාදේ දෙගොල්ලොන්ගෙම කාලෙ. Job එකේ කරන්න තියෙන දේවල් පවා කිව්වා අවුලක් නෑ බිස්නස් එකක් තියෙනවා නේ. දැන් ඔක්කොම contacts වලින් jobs යන්නේ මම business management specialize කලේ Degree අපරාදේ HR වලින් specialize කලානම් ජොබ් තියෙනවාජොබ් වලම ඉන්න බලාපොරොත්තු වෙන එවුන් තව ජොබ් එකක් සෙට් කරගෙන මිසක් අයින් වෙන්න එපා
![]()

Hr jobs karanan ubata jivitheth epa wei

mokakda Bsc eka ?
O/L fail wela aran dennam kiyala Art karala yantham pass ewun
BOC ,Peoples Bank wala Staff Assistant, Banking Assistant, ehemath naththam ministry wala Clerk la
ubala Maths karala Degree thiyagena No job![]()
No wonder this country falling into the trench
Hail Mother Sri Lanka
![]()
quantification මොනවද තියෙන්නේ , මොන field එකේ ද කියල දාන්න ,කට්ටිය පුළුවන් විදිහට support කරයි
Jobak set wewa...!
a Mokada a? HR eke innakota lassana kello ehema dale dagena fun ganna puluwan![]()
Ekata nan hodai bn.but maha kalakanni job ekak.awurudu 20 ganan wala ekekta nan hodai ita passe padi adu politic walata puka denna wena maha stress job ekak.
Mamath dan 2 years withara innawa. Kochchara CV dammath set wenne na. Dannam epa wela.